මගේ මේසෙ ලාච්චුවේ මේ දැනුත් ඔයෆුල් සීරිස් එකම තියනවා...... ඩීවීඩී 8ක්![]()

uba nathuwa me thread ekn wedak na![]()
....
...
මේක දැකලමයි ලොග් උනේ බං....
මං හිතන්නේ මැරෙනකම්ම ආසම කරන ටීවී සීරිස් එක ඕක වේවි...
1000ක් දීල තැපෑලෙන් ඩීවීඩී 8 ගෙන්න ගත්තේ විකුණන පොරක්ගෙන්![]()

ටොරන්ට් එකක් හොයන් බාගන්න ඕන මගෙත් තිබ්බා DVD 6ක්. සීසන් 1,2,4. දැන් සවුත්තු වෙලා ඩීවීඩී ටිකටොරන්ට් එකක් හොයන් බාගන්න ඕන
මේ ඊයෙ පෙරේදා කවුරු හරි දාල තිබ්බා මචං ත්‍රෙඩ් එකක්...පොඩ්ඩක් බලපන්....
නයිට් රයිඩර් අළුත් සීරිස් එකක් එන කතාවකුත් තිබ්බා
අලුත් ඒව නම් වැඩක් නෑ බන්. 2008 ත් ආවෙ එකක්. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් එකට ගහන්න බෑ
නෑ නෑ බං......
පරණ කාර් එකයි, ඩේවිඩුයි ඉන්නේ...
හිටපංකෝ..ත්‍රෙඩ් එකක් තිබ්බා...හම්බුනොත් ලිංක් එක දාන්නම්






අලුත් ඒව නම් වැඩක් නෑ බන්. 2008 ත් ආවෙ එකක්. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් එකට ගහන්න බෑ
නෑ නෑ බං......
පරණ කාර් එකයි, ඩේවිඩුයි ඉන්නේ...
හිටපංකෝ..ත්‍රෙඩ් එකක් තිබ්බා...හම්බුනොත් ලිංක් එක දාන්නම්


http://www.elakiri.com/forum/showthread.php?t=1718343&highlight=Knight+Rider
බාගනින් මේකෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1715164&highlight=Knight+Rider
මෙන්න අළුතින් එනව කිව්ව එක


ඒ කාලේ අපහු මතක් උනා බං !
ඔය දවස් වල අපිට TV එකක් තිබ්බේ නෑ....අල්ලපු ගෙදර ජනේලේ එල්ලිලා බලන් ඉන්නවා උන් ඕක දානකල්......මාර සුන්දර අතීතයක් බන් ඒක......
කෑප්ටන් Jack Sparrow;19897547 said:සත්‍ය අසත්‍ය තාවය පිළිබද ප්‍රශ්න ඇත.
රේප්+
ජය වේවා!!!!
දැනුත් බලන ගමන් ඉන්නේ ආයෙත් බැවා![]()
සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.
කන්දේ ගෙදර
දූ දරුවෝ
සෙනෙහෙවන්තයෝ
සූරිය දරුවෝ
ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.