අපි නොදන්න නයිට් රයිඩර්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මගේ මේසෙ ලාච්චුවේ මේ දැනුත් ඔයෆුල් සීරිස් එකම තියනවා...... ඩීවීඩී 8ක් :cool:
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    KIT driver නැතිව යන scene වල ඇතුලේ රිංගගෙන drive කරන එකෙක් පේනවා සමහර තැන් වල.. :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    uba nathuwa me thread ekn wedak na :D

    මේක දැකලමයි ලොග් උනේ බං:yes:....
    මං හිතන්නේ මැරෙනකම්ම ආසම කරන ටීවී සීරිස් එක ඕක වේවි:cool:...

    1000ක් දීල තැපෑලෙන් ඩීවීඩී 8 ගෙන්න ගත්තේ විකුණන පොරක්ගෙන්:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේක දැකලමයි ලොග් උනේ බං:yes:....
    මං හිතන්නේ මැරෙනකම්ම ආසම කරන ටීවී සීරිස් එක ඕක වේවි:cool:...

    1000ක් දීල තැපෑලෙන් ඩීවීඩී 8 ගෙන්න ගත්තේ විකුණන පොරක්ගෙන්:D

    මගෙත් තිබ්බා DVD 6ක්. සීසන් 1,2,4. දැන් සවුත්තු වෙලා ඩීවීඩී ටික :sorry::sorry: ටොරන්ට් එකක් හොයන් බාගන්න ඕන
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙත් තිබ්බා DVD 6ක්. සීසන් 1,2,4. දැන් සවුත්තු වෙලා ඩීවීඩී ටික :sorry::sorry: ටොරන්ට් එකක් හොයන් බාගන්න ඕන

    මේ ඊයෙ පෙරේදා කවුරු හරි දාල තිබ්බා මචං ත්‍රෙඩ් එකක්...පොඩ්ඩක් බලපන්....

    නයිට් රයිඩර් අළුත් සීරිස් එකක් එන කතාවකුත් තිබ්බා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ ඊයෙ පෙරේදා කවුරු හරි දාල තිබ්බා මචං ත්‍රෙඩ් එකක්...පොඩ්ඩක් බලපන්....

    නයිට් රයිඩර් අළුත් සීරිස් එකක් එන කතාවකුත් තිබ්බා

    අලුත් ඒව නම් වැඩක් නෑ බන්. 2008 ත් ආවෙ එකක්. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් එකට ගහන්න බෑ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අලුත් ඒව නම් වැඩක් නෑ බන්. 2008 ත් ආවෙ එකක්. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් එකට ගහන්න බෑ

    නෑ නෑ බං......

    පරණ කාර් එකයි, ඩේවිඩුයි ඉන්නේ...

    හිටපංකෝ..ත්‍රෙඩ් එකක් තිබ්බා...හම්බුනොත් ලිංක් එක දාන්නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෑ නෑ බං......

    පරණ කාර් එකයි, ඩේවිඩුයි ඉන්නේ...

    හිටපංකෝ..ත්‍රෙඩ් එකක් තිබ්බා...හම්බුනොත් ලිංක් එක දාන්නම්

    :shocked::shocked::shocked::shocked::shocked:

    ආ මචන් ටොරන්ට් එක බාගත්තා :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අලුත් ඒව නම් වැඩක් නෑ බන්. 2008 ත් ආවෙ එකක්. මෙලෝ රහක් නෑ. ඔරිජිනල් එකට ගහන්න බෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1718343&highlight=Knight+Rider

    බාගනින් මේකෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1715164&highlight=Knight+Rider

    මෙන්න අළුතින් එනව කිව්ව එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෑ නෑ බං......

    පරණ කාර් එකයි, ඩේවිඩුයි ඉන්නේ...

    හිටපංකෝ..ත්‍රෙඩ් එකක් තිබ්බා...හම්බුනොත් ලිංක් එක දාන්නම්

    ත්‍රෙඩ් එක හොයල දියන්කො ලොකු හෙලුප් එකක් :yes::love:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දැන් එවුන්ට මොබයිල් පොන් එකෙන් තොර ජිවිතයක් නැහැනෙ බන්.:yes:. කරුමේ කියන්නෙ අපිටත් දැන් එෟකම වෙලානේ :baffled::baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes: ඒ කාලේ අපහු මතක් උනා බං !

    ඔය දවස් වල අපිට TV එකක් තිබ්බේ නෑ....අල්ලපු ගෙදර ජනේලේ එල්ලිලා බලන් ඉන්නවා උන් ඕක දානකල්......මාර සුන්දර අතීතයක් බන් ඒක......

    කෑප්ටන් Jack Sparrow;19897547 said:
    සත්‍ය අසත්‍ය තාවය පිළිබද ප්‍රශ්න ඇත.
    රේප්+
    ජය වේවා!!!!

    දැනුත් බලන ගමන් ඉන්නේ ආයෙත් බැවා :P

    සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.

    කන්දේ ගෙදර
    දූ දරුවෝ
    සෙනෙහෙවන්තයෝ
    සූරිය දරුවෝ

    ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.

    රේප් +10 ඉතුරු යට හෙට දෙන්නම්
    9.gif