අපි නොදන්න න්‍යශ්ටික අවි

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Thanks macho.. rep dunna.
    neuclear power plant wala mokakda wenne...

    එවයි කරන්නේ මචන් ඔය ප්‍රතික්‍රියාව හෙමින් සිද්ධ වෙන විදිහට පාලනය කරල, ඒ ඇති වෙන තාපයෙන් වතුර රත් කරල, හුමාල බලයෙන් turbines කරකවන එක.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උඹේ මහන්සිය අපතේ ගියේ නෑ සහෝ. අවුරුදු 5 ක් තිස්සේ තාම bump වෙනවා මේ ත්‍රෙඩ් එක :D