අපි නොදන්න ලයිව් සීසන් 2 (වගේ)

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අපි නොදන්න ලයිව් සීසන් 2 (වගේ)

    බලපං මේ ඉන්ටවිව් එක. මේක කරන එකා පට්ට :D ඌ බයිටට අහන්නේ අරකි ඉතිං ගොං කදනේ :P

     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ආය ඒ වගේ කරන්නේ නැ කියන්නේ
    මෙකි මොනවා කිවත්
    මේකෙන් මෙකි පාර වැදිලා හොදට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන්ම musicvideo ගහලා
    උන්ම ඒකෙ හිටපු බඩු චාටර් කරනවා
    කොහොමද marketing පාර

    අපේ ගොන්නුත් බැන බැන බලනවා :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උන්ම musicvideo ගහලා
    උන්ම ඒකෙ හිටපු බඩු චාටර් කරනවා
    කොහොමද marketing පාර

    අපේ ගොන්නුත් බැන බැන බලනවා :lol:

    sirawta :D anik eka thamai. mekath Irajge plan ekak..Noize tv eka uge :D u Fill T kaarayaw gaanata use karnawa lol