අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    නියමයි මචං:):):)
    තැන්කූ ආ..!
    You must spread some Reputation around before giving it to M a d d i e again. :(
    මම අද උදේ උඹට රෙප් දුන්න මතකයි

    නියම පෝස්ට් එක මචං.. අර මිනිස්සුන්ව කපල කොටල පරීක්ෂණ කළා කියන කතාව එච්චර මම අහල නෑ.. මොකක්ද සීන් එක ?
    ඔව් ඔව් බොලවු මතකයි..! අර කෝච්චියට පනින ත්‍රෙඩ් එකේදි දීලා තිබුණා.:D
    ඒ වැඩේ මොකද වුණේ...?? තාම පැන්නේ නැතෙයි????
    :no:
    ඔව් මචන්! හිට්ලර් ගොඩාක් යුදෙවු මිනිස්සුන්ව පරීක්ෂණ වලට අරන් තියෙනවා. පොරගේ උවමනාව වුණේ "මරණය ජයගන්න" එක කියලා තමයි විශ්වාස කරන්නේ.
    (මුලු ලෝකයක්ම පාලනය කරන්න හිතපු මිනිහෙක් මැරෙන්න සූදානම් වෙන එකක් නෑ බන්!) අවයව බද්ධ කිරීමේ ක්‍රම, මිනිස්සුන්ගේ දරා ගැනීමේ ශක්තිය ගැන එහෙම විවිධ අත්හදා බැලීම් කරලා තියෙනවා ඉතින්.:dull:

    උදා:- එක තැනකදි මිනිස්සුන්ව නිරුවත් කරලා පැය පහකට වඩා කාලයක් සීතල අයිස් වතුරේ ගිල්වලා තියලා තියෙනවා.:shocked: ඒකේ පරමාර්ථය වුණේ ජර්මන් භටයන්ට අධික සීතලට ඔරොත්තු දෙමින් අයිස් වතුරේ ඉන්න පුලුවන් ක්‍රම හොයා ගන්න එක ලු.:frown:
    වැල් ඩන් ... එල එල..​
    එකෙන්ම!!:D
    මරුසිරා;19376963 said:
    මැඩියෙක් වුනත් ලින් මැඩියෙක් නෙමේ වගේ :lol::lol:

    වෙල්කම් වෙල්කම් වල්කම් නොකර හිටපන්

    රේප් +8

    හී.... හී..... හී.....!:D අපි හොඳ ලැජ්ජ බය ඇතුව හැදිච්ච කොල්ලෝ බොලවු......!!!:frown:
    තාම කෙලි පොඩ්ඩක්ගේ අතකින්වත් අල්ලලා නෑ! ඉතින් කොහෙන්ද වල්කම් කරන්න චාන්ස්??? :(:(

    Thanks machan patta :) rep ++
    තෑන්ක්ස් මචන්!!!:love::love:

    එළ ත්‍රෙඩ් එක මචෝ
    11.gif
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    කිඹුලා නැති වල මැඩියා පණ්ඩිතයලු :lol::lol::lol:
    එල එල :cool::cool::cool:
    දිගටම යමු :):):)
    තෑන්ක්ස් සහෝ! මට පේන්නේ කිඹුලා පරාජ බාර ගෙන පැය 24ක් යන්න කලින්ම අරලිය ගහ මන්දිරයෙන් පිටත් වෙලා ගිහින්ද කොහෙද......!!!:lol::lol:
    බම්ප්
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    කරගෙන යමං කොල්ලා
    ජයවේවා!!
    එකෙන්ම බොෂ්!!!:D:D
    :P:P
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    -10 Things You Didn’t Know About Hitler-

    1.Hitler Only Had One Testicle

    Tis true. The Furor was not so mighty where it mattered. He lost one of his boys in WWI after suffering an injury to his abdomen and groin. And here you thought Lance Armstrong was the worst person you knew with one ball.

    2.Hitler Wasn’t Even German

    I know, to most people who know some sort of history this isn’t a surprise but to many it’s shocking to know that Hitler wasn’t even born in Germany as he’s Austrian. That would be like some Canadian coming down thinking he was hot sh*t and trying to dominate the good ol’ US of A. Not happening in this country.

    3.Hitler Loved Animals


    Possibly his only compassionate feelings were for dogs and other animals. He loved his one German Shepard, Blondi, so much he killed the dog with cyanide he was testing to make sure it worked before he killed himself. Classy guy.

    4.Hitler Liked His Niece So Much It Drove Her To Suicide


    And by liked, I mean like-liked or batsh*t ex-boyfriend in love with his biological niece. He kept his half-sister’s daughter locked away in an apartment in which she referred to as her “Guided Cage.” He was so in control of her life he wouldn’t let her leave and it was rumored they had a sexual relationship as well before she decided to bite the bullet. Literally.

    5.Hitler Invented Blow-Up Dolls

    Well, Guten Tag, Furor! Actually it was more of the idea he invented, but still the man deserves some credit. Hitler was against his men getting physically or emotionally involved with foreign women so he conjured up the idea of blow-up dolls. He actually expected his men to fulfill their needs and be satisfied with plastic bodied dolls. Again, shouldn’t knock it till you try it.

    6.Hitler Loved Animals


    Possibly his only compassionate feelings were for dogs and other animals. He loved his one German Shepard, Blondi, so much he killed the dog with cyanide he was testing to make sure it worked before he killed himself. Classy guy.

    7.Hitler Was A Devout Vegetarian

    After the death of his love (his niece), Hitler witnessed the autopsy and became so disgusted he renounced meat forever. Not sure how watching a human autopsy would make one think of food, but that’s why I will never willingly watch a human autopsy.

    8.Hitler was rejected from art school more than once

    We know that Hitler’s failed art career eventually led to his life of fascism, but you may not know that he actually applied to art school twice – and was rejected so hard the second time that he wasn’t even allowed to sit in on the entry exams. Even now, art experts maintain that Hitler was a sub-par artist. You lose, H.

    9. Hitler loved Disney movies


    Hitler became a fan of Disney, it seems, because the movies’ animation techniques were pretty advanced for their age – and if there was one thing that the Führer really loved, it was technology. Goebbels, apparently, even gave him Mickey Mouse gifts.

    10. Hitler helped develop the Volkswagen Beetle

    The man behind the concept of the hugely successful Volkswagen Beetle was, strangely, Hitler. Indeed, the Führer had his sights set on a “car of the people,” although the vehicle didn’t enter production before the Second World War.

    ඔතන හිට්ලර් වෙජිටේරියන් කිව්වාට බිත්තරයි තව හැම්බේකන් ද කොහෙද කෑමට අරන් තියෙනවා.:yes:
    ඒ වගෙම තමයි, ඔය හිට්ලර් ඇති කරපු සුරතල් බල්ලෝ අතර "කතා කරන්න පුලුවන්" බල්ලෝ ඉන්න ඇති කියලා මතයක් තියෙනවා.:shocked: (ඒ කියන්නේ සංඥා භාෂාවලින්. නැතුව ජර්මන් නෙමෙයි.):P


    Hehe hodata liyala thiyenawa. :D

    good post!
    Thank you!! :):)
    පට්ට
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    :rofl::rofl:
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    තෑන්ක්ස් මචන්!!!:love::love:
    බොක්කටම වදින්න ලියලා තීනවා :yes:
    එලz
    ඔන්න මගෙන් බොලාට
    රෙප් + පිදේනියක්
    :P
    තෑන්ක්ස් මචන්!:D ඊලඟ ලිපිය මොනා ගැන ලියන්නද ලියඳ කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ........!!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!!:love::love:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    උඹේ කතා විලාසේ මට නිකන් හුරුයි හුරුයි වගේනේ...
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචෝ!!!:D:D
    උඹේ කතා විලාසේ මට නිකන් හුරුයි හුරුයි වගේනේ...
    කිරියෙන් පිට නම් මම කාලයක් බඩ පිනුම් ගහලා තියෙනවා මචෝ!!! :yes::D
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පට්ට පෝස්ට් එක මචං.
    උබ්ට රෙප් දීලලු. ආයෙ දෙන්න බෑ කියන්නෙ..
    දැන් ඉතින් ව්‍යාකරන පොතක්, ගැටපද විවරන පොතක් එහෙම ලෑස්ති කරන් ඉදපන් තව ටිකකින් මෙතන සිංහල පන්තියක් පැවැත්වෙන්න තියෙනව....
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නොදන්න දේවල් ටිකක් දැන ගත්තා.ස්තුතියි!.තව දාපන් පුතෝ .උඹලා වගේ උන් ඉන්නකම් විතරයි මේකේ කියවන්න දෙයක් තියෙන්නේ.

    අද රේප් දෙන්න බැරිලු.හෙටවත් බලමු!
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නැකැත් රාල;19379483 said:
    එළකිරි ලියමනක්. ඔන්න මගේ ගානේ උඹට +9ක්:D
    ටැංකිවු ආ.....!:D:D
    Best presentation machan 7++
    Thanx machan!:D:D
    පට්ට පෝස්ට් එක මචං.
    උබ්ට රෙප් දීලලු. ආයෙ දෙන්න බෑ කියන්නෙ..
    දැන් ඉතින් ව්‍යාකරන පොතක්, ගැටපද විවරන පොතක් එහෙම ලෑස්ති කරන් ඉදපන් තව ටිකකින් මෙතන සිංහල පන්තියක් පැවැත්වෙන්න තියෙනව....
    මම ඊයේ උඹලා අනතුරු ඇඟවීම කරපු වෙලාවේම මගේ පරණ පොත රාක්කේ පෙරලුවා මචන්...!:D මේ වෙනකොට.....

    "නූතන පද්‍ය සංග්‍රහය"
    "ගිරා සංදේශය"
    "පුරාතන ගද්‍ය සංග්‍රහය"
    "මලගිය ඇත්තෝ" - නව කතාව
    "කෙටි කතා සංග්‍රහය"
    තව ඕ ලෙවල් පන්තියේ සිංහල අච්චු පොතයි, සාති‍ය පොතයි තියෙනවා. :yes:

    දැනට මෙච්චරයි මචන් තියෙන්නේ.......!:dull: තව ආයුධ ඕනි වෙයි ද බන්?? :shocked:

    Good Post! REP +13
    Thanx machan!:D:D
    නොදන්න දේවල් ටිකක් දැන ගත්තා.ස්තුතියි!.තව දාපන් පුතෝ .උඹලා වගේ උන් ඉන්නකම් විතරයි මේකේ කියවන්න දෙයක් තියෙන්නේ.

    අද රේප් දෙන්න බැරිලු.හෙටවත් බලමු!
    එල මචෝ! උඹ හිට්ලර්ගේ නැගීමේ ඉඳන් අවසානය දක්වාම රූප සටහන් එක්ක දාලා තිබුණ ත්‍රෙඩ් එක දැක්කා බන්!!! සුපිරියටම දාලා තිබුණා!!!:D
    තව දාපන්!!!!!!!! :yes:

    එකෙන්ම!!! :yes: :yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Good thread machan .. sahena kalekin full thread ekak kiyeeewe wadagath kiyana .... digatama karagena yamu...
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ