අපි නොදන්න Hollywood

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඕන්න මචෝ මෙගා නූලක් පටන් ගන්නයි ලෑස්තිය.Hollywood චරිත හදන හැටි ඒවා හා බැදුන ඒවායේ වෙනත් ස්වරූප තමයි මේකෙන් පෙන්නන හදන්නේ. මේවායින් වැඩි හරියක් මේවාට ආදරය කරන රසිකයන්ගේම නිර්මාන තමයි. ඔයාලා ගාව තියෙන ඒවත් මේකට දාන්න. මං දන්නවා හැමෝම මේවා රස විදියි කියලා.ඕන්න මං ම වැඩේ පටාන් ගත්තා.

    මේක පරිසර සංවිදානෙකින් තමයි නිර්මානය කරලා තිබ්බේ. ඇත්තටම අපේ ලෝකේට පිටසක්වලින් ආවොත් මෙහෙම වෙන්න බැරි නෑ.
    55405544493055887595013.jpg


    making of Terminator චිත්‍රපටි බලන තරම් ලේසි නෑ නේ හදන්න.
    25437344489812887919311.jpg


    17891344978883839012215.jpg


    Iorn Man ට කවුරුහරි රිටන් එකක් දීලා. පව් ටෝනි අයියා.
    35019451571018211904312.jpg


    කියන කොටම මේ ඉන්නේ
    92264493806584309402852.jpg


    spider man නොහොත් පීටර් පාකර් අයියා ට ගොඩාක් කැමති කෙනෙක් තමයි මේක හදලා තියෙන්නේ. හැබයි මං නම් හිතන්නේ නෑ මෙචර වැඩක් කරන්න පුලුවන් වෙයි කියලා මෙයාට.
    39499745106147492952520.jpg


    කට්ටිය බූරු ගහනව වගේ.
    21184450466738322332601.jpg


    මේ දෙන්නාව මතක කාටද? :baffled:
    64403344962041840696484.jpg


    friday 13th මං බලපු තවත් පට්ටම චිත්‍රපටියක්. ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න බැරිද?
    54695544941714176062533.jpg


    Iorn man ගේ නිළ වාහනය :lol::lol:
    43062644918836178350310.jpg


    මොකද්ද තියෙන අවුල. :baffled::baffled::baffled:
    48735744916313511935910.jpg


    ඈ බං terminator එකෙ මෙහෙම සීන් එකක් තිබ්බද? මූ වයලීන් ගහනවා. :eek::eek:
    52730644873106516256613.jpg


    ජුරාසික් පාර්ක් 3D මාර්කටින් පාරක්.
    55769444850124185221513.jpg


    දැන් මුන්ව අල්ලලා හමාරයි
    43173644791070857793549.jpg


    Despicable me ද? නැත්නම් Avengers ද?
    52301044696145200619499.jpg


    zombee pooh tiger අනේ අහින්සකය පිල්ලියක් වෙලා
    tiggerstandup.jpg


    64392544681691202064833.jpg


    අයියෝ බීබර්
    28565944648981872002419.jpg


    The Horror Avengers උන්ට පුලුවන් නම් එකතු වෙන්න අපිට මොකෝ බැරි.
    52599644602829543284318.jpg


    පපායි අංකල් ව මතකද?
    22981144554766548090631.jpg


    ඔය ඉන්නේ හදපු සෙට් එක. ප්‍රදාන නලුවත් ඉන්නේ.
    36573445518355483837540.jpg


    හොදයි වගේ නම් රෙපක් දීලම යමු. ඔයාල හම්බෙන මේවගේ ඒවා මේ නූලෙම දාන්න.