අපි (නො)දන්න දුක

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    මෝඩකම නැති වුන තැනක, ආයේ මෝඩකම කියලා *එකක්* තියෙන්න, දකින්න බැහැ. ශූන්‍යයි.

    මෝඩකමමයි අත්ත (මමත්වය), නිච්ච, සූඛ.
    මෝඩකම ඇතුලෙම 'මම' කියලා දැනෙන 'මම', මෝඩ පැටියෙක් විතරයි, මමත්වය නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මෝඩකම නැති වුන තැනක, ආයේ මෝඩකම කියලා *එකක්* තියෙන්න, දකින්න බැහැ.
    Manda mata kiyanna terenn ne.modakama nethi une hitatane tama.atana ath widina deyak wage wenne.kawruth ath widinawa newe shunya wenawa wage deyak.manda kipa denek ekama de kivva hinda ahuwe.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    Manda mata kiyanna terenn ne.modakama nethi une hitatane tama.atana ath widina deyak wage wenne.kawruth ath widinawa newe shunya wenawa wage deyak.manda kipa denek ekama de kivva hinda ahuwe.

    බන අහපන් හොදට.
    අර මන් දීපු playlist වල කොච්චර බලලා ඉවරද දැන්ට?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    බන අහපන් හොදට.
    අර මන් දීපු playlist වල කොච්චර බලලා ඉවරද දැන්ට?
    Bana godak ahana eka terumak nane?man dan danimata hita tiyan inne.eka practice karanawa.elawalu kapanawa wage.wena deyak weyne.mokak hari unoth update eka dennan:baffled:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    Bana godak ahana eka terumak nane?man dan danimata hita tiyan inne.eka practice karanawa.elawalu kapanawa wage.wena deyak weyne.mokak hari unoth update eka dennan:baffled:

    බන අහන එක තේරුමක් නැත්තේ කොහොමද, බන නැතුව කොහොම මාර්ගඵල ලබන්නද?

    සතිය පුහුණු කරන එක ඉතා හොදයි. සතිය පුහුණු වීමෙන් පරිසරය හැදෙන්නේ යෝනිසෝ මනසිකාරය පිහිටන්න. බන අහන්නැතුව, අහපුවා නැවත විමසන්නැතුව යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න බැහැ, imo.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    බන අහන එක තේරුමක් නැත්තේ කොහොමද, බන නැතුව කොහොම මාර්ගඵල ලබන්නද?

    සතිය පුහුණු කරන එක ඉතා හොදයි. සතිය පුහුණු වීමෙන් පරිසරය හැදෙන්නේ යෝනිසෝ මනසිකාරය පිහිටන්න. බන අහන්නැතුව, අහපුවා නැවත විමසන්නැතුව යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න බැහැ, imo.
    Bana ahuwa athi wage.dan godak ewa dannawane.tawa ahahanna ahanna data collect wena ekka witarai wage mage danumak newene.danna tika aye polish wenawa danimata hitha tiyan hitiyama.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    Bana ahuwa athi wage.dan godak ewa dannawane.tawa ahahanna ahanna data collect wena ekka witarai wage mage danumak newene.danna tika aye polish wenawa danimata hitha tiyan hitiyama.

    හරි බනක් හරියට ඇහුවොත් data collect වෙන්නැහැ. අවබෝධ වෙනවා.

    communication එක වෙන පැති දෙකම ගැලපෙන්න ඕනේ. දෙන්න බැරි කෙනෙක් හිටියත් අවුල්, දෙන්න පුලුවන් කෙනා දෙන දේ ගන්න බැරි කමත් අවුල්. දෙකම හරියට ඇලපෙන්න නොපමාව සත්‍ය හොයන්න ඕනේ, බන අහන්න ඕනේ, ධර්මය සාකච්ඡා කරන්න ඕනේ, සතිය පුහුණු කරන්න ඕනේ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    කෙනා පමනින්ම සසර වෙනවා

    ඒකතමයි කලින් කිව්වේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු කෙනා ආයේ කියනවනම්, කෙනාට දැන් අවබෝධයි.. කියලා?

    imho,
    ඉන්නෙම පිහිටලමයි. කරන්න පුලුවනුත් වෑයමමයි.
    පිහිටලා ඉන්න පමණින්ම කුසලය, අකුසලය ගෙවනවා සෝවාන් කෙනාගේ. ඒකතමයි විදර්ශනාවෙම ඉන්නවා කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා.

    තියෙනවා කියලා හම්බෙන්න පුලුවන් සංඛතය. අසංඛතය, අසංඛතය ලෙස කොහොමත් හම්බෙන්නැහැ.

    නිවිලා යනවා ඇරෙන්න, නිවනක් හම්බෙන්නැහැ.

    කෝ මේ නිපුන් අන්කල්. මේ threads වලට සම්මාදම් වෙන්න. @nipund
    නිවන හිතින් හිතන්න බෑ . හිතින් හිතන , කියන ඔක්කොම සසර. සසර ඇරෙන්න යමක් හම්බෙන්න පුළුවන් ද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    නිවන හිතින් හිතන්න බෑ . හිතින් හිතන , කියන ඔක්කොම සසර. සසර ඇරෙන්න යමක් හම්බෙන්න පුළුවන් ද?
    ☝️
    මම හිතන්නෙ නිවන ගැන කතා කරන හැමෝම. මෙනන් මේක තේරුම් ගන්න ඕනි. නිවන මෙහෙමයි, අරහෙමයි කියල ගොඩනගන වාද, නිගමන වලට ගතකරන කාලෙ අපරාදෙ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    ☝️
    මම හිතන්නෙ නිවන ගැන කතා කරන හැමෝම. මෙනන් මේක තේරුම් ගන්න ඕනි. නිවන මෙහෙමයි, අරහෙමයි කියල ගොඩනගන වාද, නිගමන වලට ගතකරන කාලෙ අපරාදෙ.

    නිවන නොවන ඔක්කොගෙන්ම තමයි නිවන ගැන කතා කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: nuwan9999