අපි පරක්කු වැඩි ද මන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අපි පරක්කු වැඩි ද මන්ද

    මාර්තු වල වරාය ගුවන් තොටුපල වහන එක කෙසේ වෙතත්
    අඩු ගානේ
    අර චීන ගෑනි හම්බෙච්ච දවස් වල ඉදම්ම ලංකාවට ආපු හැමෝම නිරෝධායනය වත් කලා නම් අපට මෙහෙම වෙන එකක් නෑ කියල හිතෙන්නේ නැද්ද

    මට හිතෙන්නේ අපි අධි තකශේරුවක හිටියා ඒ දවස් වල
    :sorry::sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    Hamuda wala aya athamai meka rata athule weyaptha kale neth nam me wena kota iwarai.

    උන් හිතල කලේ නෑ නේ
    උන්ව ගෙදර යවන්න කලින් දෙපාරක් හිතන්න තිබුන
    :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මාර්තු වල වරාය ගුවන් තොටුපල වහන එක කෙසේ වෙතත්
    අඩු ගානේ
    අර චීන ගෑනි හම්බෙච්ච දවස් වල ඉදම්ම ලංකාවට ආපු හැමෝම නිරෝධායනය වත් කලා නම් අපට මෙහෙම වෙන එකක් නෑ කියල හිතෙන්නේ නැද්ද

    මට හිතෙන්නේ අපි අධි තකශේරුවක හිටියා ඒ දවස් වල
    :sorry::sorry:

    ඕක කීවම කියපු උන්ටනෙ බැන්නෙ ඒදවස්වල :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මාර්තු වල වරාය ගුවන් තොටුපල වහන එක කෙසේ වෙතත්
    අඩු ගානේ
    අර චීන ගෑනි හම්බෙච්ච දවස් වල ඉදම්ම ලංකාවට ආපු හැමෝම නිරෝධායනය වත් කලා නම් අපට මෙහෙම වෙන එකක් නෑ කියල හිතෙන්නේ නැද්ද

    මට හිතෙන්නේ අපි අධි තකශේරුවක හිටියා ඒ දවස් වල
    :sorry::sorry:

    ගොන් කතාවක්නෙ, ලෝකෙ සියලුම රටවල තත්වෙ ඕක තමයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ කිව්වලු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    නන්දරේ මී හරකා වගේ මම පොර සීන් එකේ හිටියෙ. රටේ වාසනාවට ගොමාලා හිටියෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොන් කතාවක්නෙ, ලෝකෙ සියලුම රටවල තත්වෙ ඕක තමයි..

    ane yako hema deyakma sadaranaya karanna epa. kalinma hariyata karala thibunanam ohoma wenne ne.

    weradi unath wahal ballo eka pili ganna kemathi ne

    dan awilla mage rep kapala pala. thota ridunahama okane karanna puluwan.
     
    • Like
    Reactions: Dishta Didin

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නන්දරේ මී හරකා වගේ මම පොර සීන් එකේ හිටියෙ. රටේ වාසනාවට ගොමාලා හිටියෙ.

    වෙලාවට කිරියට රුචිර ඉන්නේ...නැත්නම් යන එන මන් නෑ අප්පා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    වෙලාවට කිරියට රුචිර ඉන්නේ...නැත්නම් යන එන මන් නෑ අප්පා
    උබට නේද. අනාගතය දිහා බලලා. එන්න පුළුවන් ත්‍රෙට්ස් වලට කල් තියා ප්ලෑන් ගහලා බයියොන්ව දැනුවත් කරන්න රවුම් ඇඳලා මැද ඩොට් තියලා පරිදිය පෙන්නලා අම්මෝ බන්:P:P හරි වැඩ නේ බොටත් තියෙන්නෙ කරන්න:lol::lol: හොඳා හොඳා මම හින්දා උබට වැඩ තියෙනවනම් සතුටුයි. කැපුනා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ගොන් කතාවක්නෙ, ලෝකෙ සියලුම රටවල තත්වෙ ඕක තමයි..

    ගොන් වැඩ කෙලවර වෙන්නේ ගොන් කතා වලින් තමයි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් වැඩ කෙලවර වෙන්නේ ගොන් කතා වලින් තමයි :P

    උබල තමයි බන් ගොන් කතා කියල තෙර්ඩ් දාන්නෙ මෙලෝකෙ තේරුමක් නැ..:lol::lol: