ඉස්සර
මහින්ද රටකට පය තියනකොටම
ලංකාවෙයි ඉන්දියාවෙයි දෙමළ කථා කරන මිනිස්සු
එයාපෝර්ට් වටකරගෙන කළු කොඩි එසෙව්වා .
සිංහල කථාකරන මිනිස්සු සිංහල ක්‍රමේට බුලත් හුරුලු දීලා පිලිගත්තා.
අද
සිරිසේන යනකොට සිංහල කථාකරන මිනිස්සු කළු කොඩි ඔසවනවා
දෙමළ කථාකරන මිනිස්සු එයාපෝර්ට් එකට එයාව පිලිගන්න එනවා.

වෙන්නේ
කමට