අපි පාරම්පරික UNP කාරයෝ
අපි පාරම්පරික UNP කාරයෝ...
.
.
මාත් ලයිෆ් එකෙ මුලින්ම වොට් කරේ UNP.
මගෙන් පස්සෙ නම් එක වෙනස් වෙයි.
කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.
මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ.

මන් වගේ තව එව්න් මෙකෙ ඉන්නව ද ?

එකෙන්ම අපිත් මහින්දට...මේ කාලකන්නි ආණ්ඩුව යකූ අපිට සිවික් එකක් ගන්න තියෙන චාන්ස් එකත් නැතිකරන්න යකූ හදන්නෙ