අපි පාරම්පරික UNP කාරයෝ

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    අපි පාරම්පරික UNP කාරයෝ

    අපි පාරම්පරික UNP කාරයෝ...
    .
    .

    මාත් ලයිෆ් එකෙ මුලින්ම වොට් කරේ UNP.

    මගෙන් පස්සෙ නම් එක වෙනස් වෙයි.

    කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.

    මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ. :angry::angry:

    මන් වගේ තව එව්න් මෙකෙ ඉන්නව ද ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔය වගේ කට්ටිය මේකේ හරි අඩුයි
    මේකේ ඉන්නවා මද්‍යස්ත මතදාරීන් සෙට් එකක් (සැගවුණු unp කොල්ලන්, මද්‍යස්ත මතදාරී ජප්පන්) .

    හැබැයි රනිල්ට හරි ආණ්ඩුව හරි විවේචනය කරපු ගමන් *ක පත්තු වුන වගේ පොස්ට් දමනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    හරි හරි බන් මහින්දට දිපන් මොකා ආවත් වෙනසක් වෙන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ . උන් ඇවිල්ල මුල් අවුරුදු දෙක ගියාම උබ ආයෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දානව . හැමදාමෙ වෙනදේනේ. වන්දිබට්ටයන්ට රිදෙයි දැන් ඉතින් ලෙවකාගෙන ඉන්න නිසා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය වගේ කට්ටිය මේකේ හරි අඩුයි
    මේකේ ඉන්නවා මද්‍යස්ත මතදාරීන් සෙට් එකක් (සැගවුණු unp කොල්ලන්, මද්‍යස්ත මතදාරී ජප්පන්) .

    හැබැයි රනිල්ට හරි ආණ්ඩුව හරි විවේචනය කරපු ගමන් *ක පත්තු වුන වගේ පොස්ට් දමනවා

    :lol::lol::lol:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හරි හරි බන් මහින්දට දිපන් මොකා ආවත් වෙනසක් වෙන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ . උන් ඇවිල්ල මුල් අවුරුදු දෙක ගියාම උබ ආයෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දානව . හැමදාමෙ වෙනදේනේ. වන්දිබට්ටයන්ට රිදෙයි දැන් ඉතින් ලෙවකාගෙන ඉන්න නිසා
    අවුරුදු දෙකක් නෙවෙයි මාස තුනයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    හරි හරි බන් මහින්දට දිපන් මොකා ආවත් වෙනසක් වෙන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ . උන් ඇවිල්ල මුල් අවුරුදු දෙක ගියාම උබ ආයෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දානව . හැමදාමෙ වෙනදේනේ. වන්දිබට්ටයන්ට රිදෙයි දැන් ඉතින් ලෙවකාගෙන ඉන්න නිසා

    Mahindaya me wage minissungen suraa kawe na bn. rata nm kewa itin china allagena. :dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බූතයා;24265487 said:
    අපි පාරම්පරික UNP කාරයෝ...
    .
    .

    මාත් ලයිෆ් එකෙ මුලින්ම වොට් කරේ UNP.

    මගෙන් පස්සෙ නම් එක වෙනස් වෙයි.

    කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.

    මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ. :angry::angry:

    මන් වගේ තව එව්න් මෙකෙ ඉන්නව ද ?

    මොකෙක් වත් නෑ නේ දෙන්න…

    මේ වෙලාවෙත් මහින්දයි රනිලුයි මයිත්‍රී, අනුරයි අර විපක්ෂ කොටියයි සෙට් එකම තියටර් එකක සංගීතයක් රසවිඳිනවා ඇති! ලොල්. :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි මල්ලිගේ වාහන හීනේ බොද උනාද? අව්ලක් නෑ දාන්න හොම් ස්විට් හොම් ලෝන් එකක්.... ගේකුත් හදල ඉතිරි එකෙන් ගන්න කාර් එකක්....
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    53636685_2295288000743632_6320975765491941376_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Same here Bro.
    Matanam me hathikare epa une wahana ganan wedi karannath kalin idanmayi
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔය වගේ කට්ටිය මේකේ හරි අඩුයි
    මේකේ ඉන්නවා මද්‍යස්ත මතදාරීන් සෙට් එකක් (සැගවුණු unp කොල්ලන්, මද්‍යස්ත මතදාරී ජප්පන්) .

    හැබැයි රනිල්ට හරි ආණ්ඩුව හරි විවේචනය කරපු ගමන් *ක පත්තු වුන වගේ පොස්ට් දමනවා

    Hariyatama kiyala thiyenawa

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්රධාන හේතුව මොවුන්ය.
    http://elakiri.com/forum/showthread.php?t=1865470
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    හරි හරි බන් මහින්දට දිපන් මොකා ආවත් වෙනසක් වෙන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ . උන් ඇවිල්ල මුල් අවුරුදු දෙක ගියාම උබ ආයෙ මෙ වගෙ ත්‍රෙඩ් එකක් දානව . හැමදාමෙ වෙනදේනේ. වන්දිබට්ටයන්ට රිදෙයි දැන් ඉතින් ලෙවකාගෙන ඉන්න නිසා

    :yes: එකෙන්ම අපිත් මහින්දට...‌මේ කාලකන්නි ආණ්ඩුව යකූ අපිට සිවික් එකක් ගන්න තියෙන චාන්ස් එකත් නැතිකරන්න යකූ හදන්නෙ:(:angry:...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Hariyatama kiyala thiyenawa

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්රධාන හේතුව මොවුන්ය.
    http://elakiri.com/forum/showthread.php?t=1865470

    Hariyata hari. Un degollo wen kara ganna hari amaruyi
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    :yes: එකෙන්ම අපිත් මහින්දට...‌මේ කාලකන්නි ආණ්ඩුව යකූ අපිට සිවික් එකක් ගන්න තියෙන චාන්ස් එකත් නැතිකරන්න යකූ හදන්නෙ:(:angry:...

    dan civic gannawa boru :confused::confused:
     
    feyboy2

    Member
    Jan 20, 2019
    12
    1
    0
    මගෙන් පස්සෙ අපෙ පරම්පරාව නම් මොකාට දුන්නත් UNP එකට දෙන්නෙ නැ:love::love::love: