අපි පාරම්පරික UNP කාරයෝ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බූතයා;24265487 said:
කොල්ල කාලෙ තිබ්බ වාහන හිනෙට කෙලෙව්වට මුන්ගෙන් මැරෙනකම් පලිගන්නව.

ලංකා බැංකුවෙන් දෙනවා අලුත් ලෝන් එකක්, "නිරොෂන් ප්‍රේමරත්න ණය ක්‍රමය" කියලා. එල බං, ඒකෙන් ලෝන් එකක් ගත්ත නම් පරම්පරාවම ගොඩ යකෝ!
:lol::lol:
 
බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18

    ලංකා බැංකුවෙන් දෙනවා අලුත් ලෝන් එකක්, "නිරොෂන් ප්‍රේමරත්න ණය ක්‍රමය" කියලා. එල බං, ඒකෙන් ලෝන් එකක් ගත්ත නම් පරම්පරාවම ගොඩ යකෝ!
    :lol::lol:
    :rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ලංකා බැංකුවෙන් දෙනවා අලුත් ලෝන් එකක්, "නිරොෂන් ප්‍රේමරත්න ණය ක්‍රමය" කියලා. එල බං, ඒකෙන් ලෝන් එකක් ගත්ත නම් පරම්පරාවම ගොඩ යකෝ!
    :lol::lol:

    ලංකා බැංකුවෙන් නෙමෙයි බොල මහා බැංකුවෙන් දෙන රනිල්-ඇලෝසියස් ණය ගන්න බලපන්....

    ගන්න විදිහ දන්නේ නැත්නම් පොතක් තියනවා..... ලියල තියෙන්නේ banana සුජී....

    තවත් ලේසි වෙන්න foot notes ටිකකුත් දාල තියනවා ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ලංකා බැංකුවෙන් නෙමෙයි බොල මහා බැංකුවෙන් දෙන රනිල්-ඇලෝසියස් ණය ගන්න බලපන්....

    ගන්න විදිහ දන්නේ නැත්නම් පොතක් තියනවා..... ලියල තියෙන්නේ banana සුජී....

    තවත් ලේසි වෙන්න foot notes ටිකකුත් දාල තියනවා ...
    :lol::lol::lol::baffled::baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් උබට ගෙදර මිනිස්සු කියනවා ඇති.. ඕක තමයි අපි කිව්වේ UNP ම දීපන්. දැං සැප ද? කියල :rolleyes: