අපි පැරදුනා !! අපි වෙනුවෙන් අපි!!
ජයග්‍රහණයෙදිත් පරාජයෙදිත් අප ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටියෙමු....
ඉදිරියටත් එය එසේමයි...
කෝටි එකසිය විසි එකකින් තෝරාගත් දසදෙනෙක් හා කෝටි දෙකකින් තෝරාගත් දසදෙනෙක් අතර පැවති තරඟයෙන් ඉන්දියාව ජය ලැබීය.. ඒ අනුව බලනවිට අපේ කොල්ලන්ගේ දක්ෂතා ඉහළ බව මට සිතේ.. අපේ ක්‍රිකට් ශූරයන්ට ජයම වේවා!!
පැරදුනත් දින්නත් අපි ශ්‍රි ලංකිකයන් විදිහට සතුටු වෙමු ඒ අපි ඉන්දියා වගේ බලු රටක් නොවෙන නිසා අපි ශ්‍රී ලංකා ටිම් එකත් එක්‌ක ඉන්නවා ජයක් ග්‍රහණයේ මෙන්ම පරාජයේදීත්
"උතුරු දෙසින් වරෙල්ලා
දකුණු දෙසින් වරෙල්ලා
නැගෙන හිරින් කොලොම්පුරෙන් සතර දිගින් වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා..
සිංහයන්ට සුබ පතන්න වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා..."
source: http://lyfstyleblog.blogspot.com/2011/04/blog-post.html
අපි පැරදුනා,
එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,
දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,
අපේ උන්ව අපි පිලිගන්න ඕන,
සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,
පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,
බලමු,
මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...