අපි පොඩි වැඩක්.......... :) :D

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අපි පොඩි වැඩක්.......... :) :D

    අපි පොඩි වැඩක් පටන් ගත්තා...........අපි කරපුවා තමා මේකේ තියෙන්නේ........ කාට හරි ඉතින් අඩුවට වෙඩිමක් කර ගන්න ඔනේ නම් ඉතිම් සප් එකක් දෙන්නම්....:rofl::rofl::rofl::rofl:

    :):):)https://www.facebook.com/pages/Focus-Gallery/381307568638726
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වෙඩිමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා බන් එත් මනමාළියෙක් නෑ නේ.:no::no:
    බැරිවෙයිද හොයාගන්න.:):)
    හොයලා දුන්නොත් අනිවා වැඩේ බොට බාර දෙනවා.:yes::yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    වෙඩිමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා බන් එත් මනමාළියෙක් නෑ නේ.:no::no:
    බැරිවෙයිද හොයාගන්න.:):)
    හොයලා දුන්නොත් අනිවා වැඩේ බොට බාර දෙනවා.:yes::yes:

    :lol: අම්මපා ඩොන්ටො උබෙත් කට නං බං
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Canon 1100D,60D,7D
    Nikon 7100

    50mm,18-200,18-105-,70-200,75-300,10-22 Wide angle lens Speed Lights, Lights, :):):):):):)

    Weddings karana kota puluwan nam prime lenses walin karanna. oya list eka tiyana lens walin 10-22 wide eka witharai tikak hari hondai kiyanna thiyenne. anith eewa nam weddings walata sudusu nehe. oya 70-200 eka f2.8 IS da

    a ekkama othana aka full frame camera ekak wath nehe. a hinda puluwan nam full frame cam ekak ganna. canon nam 5D MkII ekak hondai. Nikon nam D600 wage ekak hondai.

    habai oya thiyana lens tika hondai wild-life walata nam
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Weddings karana kota puluwan nam prime lenses walin karanna. oya list eka tiyana lens walin 10-22 wide eka witharai tikak hari hondai kiyanna thiyenne. anith eewa nam weddings walata sudusu nehe. oya 70-200 eka f2.8 IS da

    a ekkama othana aka full frame camera ekak wath nehe. a hinda puluwan nam full frame cam ekak ganna. canon nam 5D MkII ekak hondai. Nikon nam D600 wage ekak hondai.

    habai oya thiyana lens tika hondai wild-life walata nam

    5D ekk nam na D800 ekk nam tynwa....50Prime ekk tamai tynne....2.8f eka taama tynne.....

    any way Thank for advice :):)
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    50 prime eka witharak madi. 90mm / 100mm wage macro lenses ganna balanna. oya lens list eka L series lens thiyenne 70-200 eka witharai. anith eewa nam sata 5kata wedak nehe.

    නැ අනිත් එවත් 20-30ක් විතර වටිනවා.... Camera is only a Tool We make the Different :):):):)