අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
meke giya thread wala balapan apith danna dewal kiyala deela nadda kiyala. mama kiwe ekek thread ekak daana gaane aye aye mula idan kiyala dena eke therumak na kiyala.. uwamanawa thiyanawa nam meke inna godak ewun danna dewal kiyala deela thiyanawa. ewa hoyaganna eka amaruth na. magen unath mama danna deyak ahuwoth kyala dena eken mage mokuth adu wenne na. anika mama igana gaththa deyak thiyanawa nam ewa patan gaththeth elakiri ekenma thamai. ithuru dewal mama thaniyama igana gaththe. thawath ekek goda yanawata mamath aasai. ehema godak un goda daalath thiyanawa. indian, pakistan ewun job gannawata wada ape ekek goda yanawa nam hoda nadda ithin. habai mama 1 idan kiyala denne nam na kisima deyak. ape godak un balan inne 1 idan kiyala deela unta wada karalath denakan, e wade hari nane. anna ekai mama othana kiwe. no hard feelings. ;)

:yes:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    අනිවා මචන්. ලංකාවේ ඉන්නේ hack කරන්නත් class යන එවුන්. මෙච්චර පන්සල් තියෙද්දී බුද්ධ ධර්මය ඉගෙන ගන්න class යන එවුන්. bux site වලට register වෙන විදිහ පවා සිංහලෙන් ඉගෙන ගන්න ඕනේ එවුන්. field 2-3ක් තියෙන registration form එකක් පුරවගන්න බැරුව එකට අම්ම සාරියක් ගන්න යාලුවෙක් ගේ wedding එකට යන්න අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් පන්දාහ ඉල්ලගෙන emoney course කරන්න යන එවුන්.

    එළකිරි එකේම බලපන් referral ලින්ක් දාහකට වඩා දාල ඇති. තාත්ත මාසෙකට internet connection එකටයි electricity වලටයි රුපියල් පන්දාහක් වියදම් කරද්දී $19.97 හොයල screenshot දාන එවුන්. fiver එකේ මෙලෝ රහක් නැතුව gig දල වේලෙන එවුන්. language එකක් ඉගෙන ගන්න තියෙන කම්මැලි කමට කාගේ හරි script එකක් අරන් site හදන එවුන්. stackoverflow අහලවත් නැති එවුන්. adsense account හදල දීල රුපියල් 2500ක් කඩ ගන්න එවුන්. එහෙම කරලා රටේ නම කැත කරන එවුන්.

    කොල්ලනේ ඉස්සරලම මතක තියාගන්න bux කියන්නේ හිගකනවට වඩා පහත දෙයක්. bux site උඹලට සොච්චමක් ගෙවල දහස් ගණන් හොයන්නේ. ad click කරලා අපතය වගේ බලාගෙන ඉන්නවට වැඩ උඹලගේ අම්මල තාත්තල හරියට කන්නවත් නැතුව මහන්සි වෙලා උගන්නපු ඒවගෙන් ප්‍රයෝජනයක් ගනින්. උදව්වක් ඉල්ලන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ලංකාවේ වෙන්න ඕනේ නෑ.
     
    black master

    Active member
  • Jul 10, 2014
    354
    140
    43
    moratuwa
    ADI MN අද සෙට් උනෙ....ඔව් බ්න් අපිටත් කියලා දියල්ලකො ගනක් හොයගන්න හෑටි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අනිවා මචන්. ලංකාවේ ඉන්නේ hack කරන්නත් class යන එවුන්. මෙච්චර පන්සල් තියෙද්දී බුද්ධ ධර්මය ඉගෙන ගන්න class යන එවුන්. bux site වලට register වෙන විදිහ පවා සිංහලෙන් ඉගෙන ගන්න ඕනේ එවුන්. field 2-3ක් තියෙන registration form එකක් පුරවගන්න බැරුව එකට අම්ම සාරියක් ගන්න යාලුවෙක් ගේ wedding එකට යන්න අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් පන්දාහ ඉල්ලගෙන emoney course කරන්න යන එවුන්.

    එළකිරි එකේම බලපන් referral ලින්ක් දාහකට වඩා දාල ඇති. තාත්ත මාසෙකට internet connection එකටයි electricity වලටයි රුපියල් පන්දාහක් වියදම් කරද්දී $19.97 හොයල screenshot දාන එවුන්. fiver එකේ මෙලෝ රහක් නැතුව gig දල වේලෙන එවුන්. language එකක් ඉගෙන ගන්න තියෙන කම්මැලි කමට කාගේ හරි script එකක් අරන් site හදන එවුන්. stackoverflow අහලවත් නැති එවුන්. adsense account හදල දීල රුපියල් 2500ක් කඩ ගන්න එවුන්. එහෙම කරලා රටේ නම කැත කරන එවුන්.

    කොල්ලනේ ඉස්සරලම මතක තියාගන්න bux කියන්නේ හිගකනවට වඩා පහත දෙයක්. bux site උඹලට සොච්චමක් ගෙවල දහස් ගණන් හොයන්නේ. ad click කරලා අපතය වගේ බලාගෙන ඉන්නවට වැඩ උඹලගේ අම්මල තාත්තල හරියට කන්නවත් නැතුව මහන්සි වෙලා උගන්නපු ඒවගෙන් ප්‍රයෝජනයක් ගනින්. උදව්වක් ඉල්ලන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ලංකාවේ වෙන්න ඕනේ නෑ.
    :lol: :yes::yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අද මම ඇත්තටම ආඩම්බර වෙනවා.... මම adsence එකෙන් $13000 කට වඩා (රුපියල්වලින් ලක්ෂ 17 වැඩියි)හොයල තියෙනවා.ඒ හැමදේටම elakiri එකේ දාපු threads/posts ගොඩක් උදව් උනා...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අද මම ඇත්තටම ආඩම්බර වෙනවා.... මම adsence එකෙන් $13000 කට වඩා (රුපියල්වලින් ලක්ෂ 17 වැඩියි)හොයල තියෙනවා.ඒ හැමදේටම elakiri එකේ දාපු threads/posts ගොඩක් උදව් උනා...

    congratz :yes::yes::yes:

    umba adsense karana website eke type eka mokakda ? ( blog , social site..etc) site eke nama dnna epa irisiyakaro ad click karala umbe acc ek ban karay :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    e mokakda? :dull: fiverr ekata video daddi music walath copyright seen thiyenawada? eye video eka danma background song ekak ekka. dan gig eka block karala :baffled:

    seoclerks බන්
    එහෙම එකක් ඇති ඒත් මමනම් දැම්මෙ නෙට් එකෙන් ගත්ත එකක් තමයි :dull:
     
    • Like
    Reactions: MihiCherub

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    congratz :yes::yes::yes:

    umba adsense karana website eke type eka mokakda ? ( blog , social site..etc) site eke nama dnna epa irisiyakaro ad click karala umbe acc ek ban karay :dull:

    aniwa ban.machan site deka thunak karanawa,youtube ekka..mainly target kare USA,EUROPE countries.

    PS-BLOG ekak anithy dekama social site.audience ekata daily site visit wena widihata karanam goda thama.

    FOREX ekenuth maseta $300k withara hoyanawa....me dawaswala market break nisa epa wenawa.
     
    Last edited:

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    daily 80% ++ :shocked: for last 3 months ?

    its not possible bro

    machan මම XM forex contest එකෙන් සතියකට පාරක් 50-32$ දිනනවා ගොඩක් දුරට.
    32 මුලින් දාපු ගාන ඒ කලේ 20$ නෙමේ ඊට ගොඩක් අඩුයි දවසකට,
    දැන් capital එක 400$.
    මම 0.1 ලොට් size දන්නේ බන් එතකොට දවසට 20$ වෙන්න ඕනේ පිප්ස් 20යි.
    පිප්ස් 5 Profit වෙන්න orders 4ක් දානවා.SL පිප්ස් 20යි.
    news වලට විතරයි trade කරන්නේ.
    demo කළා සෑහෙන කාලයක්.
    ඉතින් වෙන්න බැරිද ?