අපි බැන්දා මචන්ලා..

Danta

Banned
Mar 22, 2017
576
33
0
Mehe nam ;
thaaama kella balanna parents la ekka dina balanawa :D
අම්මලාට කිව්වා මම. අම්මමනේ කිව්වේ නිමේශිව අතාරින්න කියලා. ඉතින් ආයේ මුකුත් මේකට කිව්වේ නැ. දෙසැම්බර් වල ලන්කාවට යනවා.
 

Danta

Banned
Mar 22, 2017
576
33
0
කොහොම උනත් කමක් නෑ දෙන්න හොඳින් ඉන්නවනං එච්චරයි නෙ :yes: සුබ පැතුම් :love:
අවුලක් නැ මචන්.. අපි දෙසැම්බර් වල ලන්කාවට යනවා නිවඩුවට. ඒ ගමන් මෙයාලගේ කට්ටියවත් බලන්න මුරුසි යනවා. එයාගේ තාත්තා එනව නෙක්ස්ට් වීක්. ඒ ආපුවහම කතා බහා කරනවා.
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    දුකට සැපට එලකිරියේ අය තමයි මට කතා කරන්න හිටියේ.. ඊයේ අපි බැන්දා.. මුකුත් උත්සව ගත්තේ නැ.. සීශෙල්ස්වල චූටියට වැඩේ කලා.. ගෙදර අයට ස්කයිප් කතා කලා.. එලකිරි යාලුවොන්ටත් කියන්න හිතුනා.

    පට්ට. නියමයි! එහෙම තමා කරන්න ඕන. ලංකාවේ උන් මෝඩයෝ වගේ බියුටීශියන්ලටයි, ෆොටෝ ග්‍රැෆර්ලටයි, හොටෙලස් වලටයි දස ලක්ශ ගනන් වියදම් කරනවා. (උතුරන්න සල්ලි තියෙන උන්ට නෙමෙයි කිව්වේ. ලොන් ගහල වෙඩින් ගන්න මෝඩයින්ට)