අපි බිස්නස් එකක් කරමුද?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    අපි බිස්නස් එකක් කරමුද?

    මචන් මට පොඩි අදහසක් අවා.අපි එලකිරි එකේ කට්ටිය සෙට් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගමුද? නිකමට හිතපන් එලකිරි එකේ software engineers ලම කී දෙනෙක් ඉන්නවද? designers ,PM etc මෙ හෑමෝම අපෙ community එකේ ඉන්නවනෙ . හරියට බෑලුවොත් මම හිතන්න් එලකිරිය තරම් human resourse නෑ ලංකාවෙ එක company එකක වත්
     
    • Like
    Reactions: Isonnaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උබ ස්ටිවූ ජොබ්ස් වගේ වෙන්නද හදන්නේ....එල එල...සුභ පැතුම්