සර් අපි රෙස්ටුරන්ට් එකක් නෙවෙයි කැෆේ එකක්. - Barista

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊයේ මම මගේ තව යාළුවෙක් එක්ක Barista ගාන්ධාර එකට ගියා. ගිහින් මම පුරුදු විදිහට ඕඩර් එක කිව්වා ස්මෝක් චිකන් සැන්විච් එකක් එක්ක කෝපි එකක් මම අරගත්තා. යාලුවත් එයා කැමති සැන්විච් එකත් එක්ක කෝපි එකක් ගත්තා. "මචං වෝටර් ග්ලාස් දෙකකුත් එක්ක අපිට ඕඩර් එක අරන් එන්න. අපි උඩට යනවා " කියලා බිල ගෙවල අපි උඩට යන්න හැරුනා සර් වතුර නම් ග්ලාස් දෙන්නේ නෑ බෝතලයක් ගන්න ඕනි. කියලා කැශියර් එකේ හිටපු එක්කෙනා කිව්වා. ඒක ඇහුන ගමන් අපි බැලුවා මේ මොකක්ද මේ අලුත් කතාව කියලා. වතුර වීදුරුව අමතක කරලා අපි අපේ තැනට ගියා. ඊට පස්සෙ ටික වෙලාවකින් සැන්විච් එකත් කලා හිටපු මට වතුර වුවමනාව තදටම දැනුනා. ඒ නිසා මම ඒ ළගින් ගිය කැෆේ එකේ සව් කරපු එකෙනෙක්ට මම කතා කරලා කිව්වා මචං වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා. මෙන්න මේ යකා කියපි සර් වතුර ගන්නවා නම් පහලට ගිහින් ගෙවලා අරන් එන්න කියලා. මේ පාර නම් මට ටිකක් මල පැන්නා. මම පහලට ගිහින් කැශියර් එකෙන් වතුර බෝතලෙත් අරගෙන මේ වතුර ප්‍රශ්නෙ ගැන අහුවා. "සර් අපි රෙස්ටුරන්ට් එකක් නෙවෙයි කැෆේ එකක්. අපි වතුර දෙන්නෙ නෑ. ඕනිනම් බෝතල් ගන්න ඕනි. නැත්නම් වතුර ලැබෙන්නෙ නෑ." අනාදිමත් කාලෙක ඉඳලා බැරිස්ටා එක අපෙ කැමතිම කෝපි කඩ වලින් එකක් වෙච්ච නිසා, මේ කතාව අපිව ඩිසපොයින්ට් කලා. වතුර කෝප්පයක් නොදි වතුර බෝතලයක් විකුණගන්න තැනට බැරිස්ටා එක වැටුන එක ගැන ඇත්තටම දුක හිතුනා. තමන්ගේ ඉන්ටර්නල් මැකනිසම් හරියට හදාගන්න බැරිකම නිසා, සහ පොඩි ලාබයක් නිසා, කෝපි එකක් බොන මිනිහෙක්ගෙ ආතල් කුඩු කරන ලංකාවේ ලොකුම කැෆේ චේන් එක ගැන ලොකු අප්‍රසාදයක් දැනුනා. කෝපි එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නෙ කිසිම කොස්ට් එකක් නැති සත්කාරයක්. කන කෑම එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නේ කෑම එක එක්ක ලැබෙන ආදරයේ කොටසක්. කෝපි එකක් හදන බැරිස්ටා කෙනෙක් කරන්නෙ බිස්නස් එකකට එහා ගිය සත්කාරයක්. බෙදාගැනීමක්. දැන් ඒක ටිකෙන් ටික බැරිස්ටා එකට අමතක වීම කණගාටුවට කාරණාවක්.

    Update 2.00PM
    මේ Post එක ගැන Mahasen Kalahe ගෙන් සහ තවත් අයගෙන් දැනගත්ත Barista Sri Lanka CEO Dilupa Pathirana මට කතා කලා. මෙහෙම තීරණයක් Barista මැනේජ්මන්ට් එක අරගෙන නැහැ කියල කිව්වා. නොදන්නා කෙනෙක් නිසා වෙච්ච වරද කණගාටුවෙන බව කිව්වා. මම හිතනවා මේ වරද නිවැරදි වෙයි කියල. මොකද බැරිස්ටා කියන්නෙ ලංකාව කාලයක් පුරා තියන මම දන්න හොඳම කැෆේ බ්‍රෑඩ් එකක් නිසා 💛 #barista #BaristaSriLanka #coffeeshop #cofee #badreview #reviews #gandhara #barisagandhara

    --https://www.facebook.com/kalanag.kalan/posts/6189065891150180
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    anemanda kanna yanawa,,wathura ekak hambune nathi gaman awith facebook eke walalenawa...

    wathura ekak gattha nam iwarai ithin...

    mamath kamathi restaurants and cafe one huttaka manussayek kanna deyak gattha nam unta wathura tikak dena ekata nam :lol: maha loku cost ekak yanne nane,,business ekama aramuna karagena thamai owa wenne,,ekane wade...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම නම් කොච්චර හොඳ තැනකට ගියත් වතුර වීදුරු ඉල්ලන්නෙත් නෑ තිබ්බත් බොන්නෙත් නෑ..මොන මළ ජරා වතුරද කවුද දන්නේ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ඔය ගැන දුලිප් පතිරණගෙන් දැන් කෝල් කරලා ඇහුවා.

    ඌ ගත් කටටම කිව්වා පිස්සු සුත්ටෙක් බං. දැන් වතුර උනත් ඉස්සරවාගේ ෆ්‍රී දෙන්න බැහැ බං. රෙන්ට්, වතුර බිල්, currunt බිල් ,
    transport දරන්න අමාරුයි බං දැන්.

    අපි රුපියල් 100 ට කෝපි විකුණන තැනක් නෙමේ බං, ලොකු ගනක්ට විකුනන්නේ, ඒ විකුණන්න හදන පොරට සහ ස්ටාෆ් එකටත් උන්ගේ ස්කිල් ලෙවෙල් හැටියේ ට හොදට ගෙවන්න වෙනවා.

    5000 ක් වියදම් කරලා කෝපි බොන්න එන කෙනා අපි දැන් හිතනවා වතුර බෝතලේ සල්ලි දීලා ගනී කියලා. මොකද ඒක ලාබයි අපි ගෙනල්ල, වතුර උණුකරල දෙනවාට waadiya... Bla.. bla.. bla..

    දැන් ඉස්සර වගේ නෙමේ බං, පොඩි ජොබ් කරන කොල්ලො අඩුයි, ලොරියෙ න් බඩු අදින්න කියන්න බැහැ profesional අය ට.

    Bla bla bla...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ගෙදරකට ගිහින් වතුර එකක් ඉල්ලන එකයි නමගිය රෙස්ටුරන්ට් එකකට ගිහින් වතුර ඉල්ල්ලන් බොන එකයි වෙනස් මචන්. එස්ටුරන්ට් එකක හැමදේම ප්‍රොෆිට් එක රුපියලකින් හරි වැඩි කරගන්න තමයි රූල්ස් හැදිල තියෙන්නෙ. සමහර වෙලාවට ඔඩර් කරද්දි චීස් ඔ විතවුට් චීස් ද කියල අහනවා ෆාස්ට් ෆුඩ් වල. පීසා උනත් ඇඩ් චීස් එක්ස්ට්‍රා කන්ඩ්මන්ට් වලට චාර්ච් කරනවා. අනික වතුර බොට්ල් එකක් තම්යි ට්‍රේ එකේ තියල දෙන්නෙ ග්ලාස් එකක් නෙමෙයි. හැබැයි පහලට ගිහින් අරන් එන්න කියපු එකනම් වැරදි තමයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මට ඕනෙ තරං cafe වලදී වලදී water bottles ගන්න කියලා තියෙනවා, මං මැරෙන්න ගියෙ නෑ වතුර බෝතලේ ගත්තා, මොක්කුද බං මේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    මම නම් කොච්චර හොඳ තැනකට ගියත් වතුර වීදුරු ඉල්ලන්නෙත් නෑ තිබ්බත් බොන්නෙත් නෑ..මොන මළ ජරා වතුරද කවුද දන්නේ..
    ලැට් water
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කන කෑම එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නේ කෑම එක එක්ක ලැබෙන ආදරයේ කොටසක්. කෝපි එකක් හදන බැරිස්ටා කෙනෙක් කරන්නෙ බිස්නස් එකකට එහා ගිය සත්කාරයක්. බෙදාගැනීමක්. දැන් ඒක ටිකෙන් ටික බැරිස්ටා එකට අමතක වීම කණගාටුවට කාරණාවක්.

    උන් කරන්නේ බිස්නස් එකක් එතනින් ආදරේ හොයන්න යන්න එපා. උබට ඒක නිකම්ම නිකන් වතුර වීදුරුවක් උනාට උන්ට ඒකත් සල්ලි. ඒ වතුර වීදුරුව උබේ ටේබල් එකට එන තැනට වෙනකම් උන්ට යන කොස්ට් එකක් තියෙනවා. සල්ලි දීලා අලියා ගන්න පුළුවන් හැබැයි හෙන්ඩුව ගන්න බැරි ජාතියේ උන් ඔය වගේ තැන්වලට යන්න නරකයි.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඊයේ මම මගේ තව යාළුවෙක් එක්ක Barista ගාන්ධාර එකට ගියා. ගිහින් මම පුරුදු විදිහට ඕඩර් එක කිව්වා ස්මෝක් චිකන් සැන්විච් එකක් එක්ක කෝපි එකක් මම අරගත්තා. යාලුවත් එයා කැමති සැන්විච් එකත් එක්ක කෝපි එකක් ගත්තා. "මචං වෝටර් ග්ලාස් දෙකකුත් එක්ක අපිට ඕඩර් එක අරන් එන්න. අපි උඩට යනවා " කියලා බිල ගෙවල අපි උඩට යන්න හැරුනා සර් වතුර නම් ග්ලාස් දෙන්නේ නෑ බෝතලයක් ගන්න ඕනි. කියලා කැශියර් එකේ හිටපු එක්කෙනා කිව්වා. ඒක ඇහුන ගමන් අපි බැලුවා මේ මොකක්ද මේ අලුත් කතාව කියලා. වතුර වීදුරුව අමතක කරලා අපි අපේ තැනට ගියා. ඊට පස්සෙ ටික වෙලාවකින් සැන්විච් එකත් කලා හිටපු මට වතුර වුවමනාව තදටම දැනුනා. ඒ නිසා මම ඒ ළගින් ගිය කැෆේ එකේ සව් කරපු එකෙනෙක්ට මම කතා කරලා කිව්වා මචං වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා. මෙන්න මේ යකා කියපි සර් වතුර ගන්නවා නම් පහලට ගිහින් ගෙවලා අරන් එන්න කියලා. මේ පාර නම් මට ටිකක් මල පැන්නා. මම පහලට ගිහින් කැශියර් එකෙන් වතුර බෝතලෙත් අරගෙන මේ වතුර ප්‍රශ්නෙ ගැන අහුවා. "සර් අපි රෙස්ටුරන්ට් එකක් නෙවෙයි කැෆේ එකක්. අපි වතුර දෙන්නෙ නෑ. ඕනිනම් බෝතල් ගන්න ඕනි. නැත්නම් වතුර ලැබෙන්නෙ නෑ." අනාදිමත් කාලෙක ඉඳලා බැරිස්ටා එක අපෙ කැමතිම කෝපි කඩ වලින් එකක් වෙච්ච නිසා, මේ කතාව අපිව ඩිසපොයින්ට් කලා. වතුර කෝප්පයක් නොදි වතුර බෝතලයක් විකුණගන්න තැනට බැරිස්ටා එක වැටුන එක ගැන ඇත්තටම දුක හිතුනා. තමන්ගේ ඉන්ටර්නල් මැකනිසම් හරියට හදාගන්න බැරිකම නිසා, සහ පොඩි ලාබයක් නිසා, කෝපි එකක් බොන මිනිහෙක්ගෙ ආතල් කුඩු කරන ලංකාවේ ලොකුම කැෆේ චේන් එක ගැන ලොකු අප්‍රසාදයක් දැනුනා. කෝපි එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නෙ කිසිම කොස්ට් එකක් නැති සත්කාරයක්. කන කෑම එකක් එක්ක ලැබෙන වතුර වීදුරුවක් කියන්නේ කෑම එක එක්ක ලැබෙන ආදරයේ කොටසක්. කෝපි එකක් හදන බැරිස්ටා කෙනෙක් කරන්නෙ බිස්නස් එකකට එහා ගිය සත්කාරයක්. බෙදාගැනීමක්. දැන් ඒක ටිකෙන් ටික බැරිස්ටා එකට අමතක වීම කණගාටුවට කාරණාවක්.

    Update 2.00PM
    මේ Post එක ගැන Mahasen Kalahe ගෙන් සහ තවත් අයගෙන් දැනගත්ත Barista Sri Lanka CEO Dilupa Pathirana මට කතා කලා. මෙහෙම තීරණයක් Barista මැනේජ්මන්ට් එක අරගෙන නැහැ කියල කිව්වා. නොදන්නා කෙනෙක් නිසා වෙච්ච වරද කණගාටුවෙන බව කිව්වා. මම හිතනවා මේ වරද නිවැරදි වෙයි කියල. මොකද බැරිස්ටා කියන්නෙ ලංකාව කාලයක් පුරා තියන මම දන්න හොඳම කැෆේ බ්‍රෑඩ් එකක් නිසා 💛 #barista #BaristaSriLanka #coffeeshop #cofee #badreview #reviews #gandhara #barisagandhara

    --https://www.facebook.com/kalanag.kalan/posts/6189065891150180
    adare onenam ganiyek hari arakku bothalayak hari ganin, ekata barista gihin wadak na.