මචන් උඹ බේරිලාද? උඹ අපායෙ යන්නෙ නැහැ කියලා ෂුවර් ද? @asliyanage
මචන් උඹ බේරිලා ද?සොවන් නොවුන කිසිම කෙනෙක් බෙරිලා නෑහ
කෙසෙල් මුදලාලි කෙනෙක් දැන්.මට කොසොල්ව ඊයෙ හම්බවුනා. දැන් කොම්පැනියක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා.
මම බෙරිලා නෑහ තාමමචන් උඹ බේරිලා ද?
මචන් උඹ සෝවාන් ද?
සීසර් අධිරාජයා තමයි සිසේරියන් සැත්කම් ලෝකෙට හඳුන්වලා දුන්නෙ.කෙසෙල් රජ්ජුරුවො තමයි පසු කාලෙකෙ කොසොල් කියල නම වෙනස් වුණේ. මේ රජ්ජුරුවො කෙසෙල් වගාවට මූලිකත්වය ගෙන කටයුතු කරා.
View attachment 243162
බේරෙන්න පුලුවන්...
මම බේරිලා ඉන්නෙ.


බේරෙන්න පුලුවන්...
මම බේරිලා ඉන්නෙ.





