අපි බෙරිලාද, කොසොල් රජුත් දුගතියේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    කෙසෙල් රජ්ජුරුවො තමයි පසු කාලෙකෙ කොසොල් කියල නම වෙනස් වුණේ. මේ රජ්ජුරුවො කෙසෙල් වගාවට මූලිකත්වය ගෙන කටයුතු කරා.
    1733628353740.jpeg
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    කෙසෙල් රජ්ජුරුවො තමයි පසු කාලෙකෙ කොසොල් කියල නම වෙනස් වුණේ. මේ රජ්ජුරුවො කෙසෙල් වගාවට මූලිකත්වය ගෙන කටයුතු කරා.
    View attachment 243162
    සීසර් අධිරාජයා තමයි සිසේරියන් සැත්කම් ලෝකෙට හඳුන්වලා දුන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොසොල් රජු දුගතියේ ගියා කියලා මොකේද තියෙන්නේ ? අනාගතයේ බුදුවන10 දෙනාගෙන් කෙනෙක් කොසොල් රජුරුවෝ ..