අපි මහින්දට කඩේ යනවා

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
අපි මහින්දට කඩේ යනවා

2ch7zt0.jpg

"අපි මහින්දට කඩේ යනවා! ඒකෙ කිසිම වැරැද්දක් නැහැ - සෝමරත්න දිසානායක"
"කාට හරි කියන්න පුළුවන් අපි මහින්දට කඩේ යනව කියල. ඔව් අපි කඩේ යනවා. ඒකෙ වැරැද්ද මොකද්ද? ඒකෙ කිසිම වැරැද්දක් නැහැ" යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය 11 දා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි....
-LankaTruth-

බිංජු බිංජු තාරකා - කන්ඩුලූ මල් විලේ
උමටු වී රේණුයි මමයි - කඩේ ගියා බොලේ//

සුබ පැතුම් අගාධයේ- ජබුං ගසමු බොලේ
හිරිකිතක් කොහෙද මට බොල එවුවා නෑ පොතේ

බිංජු බිංජු තාරකා....

REMIXED BY
ඩෝං පුතා
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අරා

කියන්න හුගක් දේවල් කටට ආවා
ඒත් කට පියාගෙන ඉන්න හිතුවා

කාලය වෙනස් උනාට තාලය තාමත් එකමයි නේද අපේ උන්ගෙ
?
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සනට ළමයි ගේ ශ්‍රමය විකුණලා හම්බ කරගන්න කළාකරැවෙක්
    වටින කළාකරැවෙක් ඒ වගේම හොද කොදුනාරටියක් තියෙනවා
    තමන් කඩේ යන බව පිලිගන්න අනිත් කළාකරැවන් වගේ වැනි වැනි ඉන්නේ නැහැ
    කෙළින්ම කියනවා
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    ඔයත් මේ කරල තියන්නෙ කඩේ යන වැඩක් නේද??

    ගොඩක් අය ගොඩක් දේශපාලකයන්ට බනිනව, එකට හෙතුවක් අහෙතුවක් ඔනෙ නෑ..
    ලංකවයි ඉංදියාවයි මැච් එකක් තිබ්බම අපේ අය අප්පුඩි ගහන්නෙ ලංකාවට, ඒ අපේ රට නිසා, එත් ඒ අතර ඉංදියාවට අප්පුඩි ගහන අයත් ඉන්නව, ඒ ජාතිය නිසා..
    මෙවගෙ තමා දේශපාලනයත්,
    අපේ පක්ෂයට ජයවේවා, කෙන් ඉල්ලන්නෙ ඇම්ඩන් උනත් පක්ෂයට ජයවේවා ජය වේවා..
    ඒ මොනව උනත්,
    දේශපාලනය වෙනුවෙන් ඔයත් මේ කරල තියන්නෙ කඩේ යන වැඩක් නේද??:frown:..නැත්තම් ඇයි ඔයා මේක Thred කලේ??:lol::lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    :lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිනිහෙක්ට තම පුද්ගලික මතයක් දරන්න පුලුවන් , ඒකේ කිසිම වැරැද්දක් නෑ , ඒ මිනිහටත් තියනව සිවිල් අයිතිවාසිකම් , ලේකකයෙක් , කළා කාරයෙක් උනා කියල දේශපාලන මතයක් දැරීම තහනම් වන්නේ නෑ , ඔහු කඩේ යන එක අපිට නවත්තන්න බෑ , අපිට වැඩකුත් නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරා

    කියන්න හුගක් දේවල් කටට ආවා
    ඒත් කට පියාගෙන ඉන්න හිතුවා

    කාලය වෙනස් උනාට තාලය තාමත් එකමයි නේද අපේ උන්ගෙ
    ?

    :yes::yes::yes: hariyata hari !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනිහෙක්ට තම පුද්ගලික මතයක් දරන්න පුලුවන් , ඒකේ කිසිම වැරැද්දක් නෑ , ඒ මිනිහටත් තියනව සිවිල් අයිතිවාසිකම් , ලේකකයෙක් , කළා කාරයෙක් උනා කියල දේශපාලන මතයක් දැරීම තහනම් වන්නේ නෑ , ඔහු කඩේ යන එක අපිට නවත්තන්න බෑ , අපිට වැඩකුත් නෑ

    umba hari !! eka ithin EK wala samahaunta oka therenne naane ?? :rofl: sigi ellagena maragannawa !! aroota deepan moota deepan kiyala !! :lol::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අරා

    කියන්න හුගක් දේවල් කටට ආවා
    ඒත් කට පියාගෙන ඉන්න හිතුවා

    කාලය වෙනස් උනාට තාලය තාමත් එකමයි නේද අපේ උන්ගෙ
    ?

    :cool:
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    pissu ban mewa!!!mata epa wela thiyenne
    thmage paksyak kiyala deyak koheda ban
    apita kiyala deyak me loke na
    budu bana!!!!
    paksha kiyala thva mona kathda..

    dinuwata passe apita kawruth na
    mewa gon part---baila
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මිනිහෙක්ට තම පුද්ගලික මතයක් දරන්න පුලුවන් , ඒකේ කිසිම වැරැද්දක් නෑ , ඒ මිනිහටත් තියනව සිවිල් අයිතිවාසිකම් , ලේකකයෙක් , කළා කාරයෙක් උනා කියල දේශපාලන මතයක් දැරීම තහනම් වන්නේ නෑ , ඔහු කඩේ යන එක අපිට නවත්තන්න බෑ , අපිට වැඩකුත් නෑ

    :yes::yes::yes::yes::yes:
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ගොඩක් අය ගොඩක් දේශපාලකයන්ට බනිනව, එකට හෙතුවක් අහෙතුවක් ඔනෙ නෑ..
    ලංකවයි ඉංදියාවයි මැච් එකක් තිබ්බම අපේ අය අප්පුඩි ගහන්නෙ ලංකාවට, ඒ අපේ රට නිසා, එත් ඒ අතර ඉංදියාවට අප්පුඩි ගහන අයත් ඉන්නව, ඒ ජාතිය නිසා..
    මෙවගෙ තමා දේශපාලනයත්,
    අපේ පක්ෂයට ජයවේවා, කෙන් ඉල්ලන්නෙ ඇම්ඩන් උනත් පක්ෂයට ජයවේවා ජය වේවා..
    ඒ මොනව උනත්,
    දේශපාලනය වෙනුවෙන් ඔයත් මේ කරල තියන්නෙ කඩේ යන වැඩක් නේද??:frown:..නැත්තම් ඇයි ඔයා මේක Thred කලේ??:lol::lol:

    oyata loku weradimak wela godak dewal patalawagena

    Match ekedi lankawata athpudi gahana gaman, TV minissu marana ewa balalath senasunu unn innawa..
    wenasa haduna ganna meeka kade yemak kiya oyata hithanna aithiya thiyenawa, hebai meka ehema nehe kiyala danno danith mage kisima thread ekaka katawath pahan allapu ewa nehe....
    oba hithann inna minisunge niruwatha penwadeemak witharai mama kale
    digatama ohoma inna....