අපි මහින්දට කඩේ යනවා
"අපි මහින්දට කඩේ යනවා! ඒකෙ කිසිම වැරැද්දක් නැහැ - සෝමරත්න දිසානායක"
"කාට හරි කියන්න පුළුවන් අපි මහින්දට කඩේ යනව කියල. ඔව් අපි කඩේ යනවා. ඒකෙ වැරැද්ද මොකද්ද? ඒකෙ කිසිම වැරැද්දක් නැහැ" යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය 11 දා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි....
-LankaTruth-
බිංජු බිංජු තාරකා - කන්ඩුලූ මල් විලේ
උමටු වී රේණුයි මමයි - කඩේ ගියා බොලේ//
සුබ පැතුම් අගාධයේ- ජබුං ගසමු බොලේ
හිරිකිතක් කොහෙද මට බොල එවුවා නෑ පොතේ
බිංජු බිංජු තාරකා....
REMIXED BY
ඩෝං පුතා

ane manda yaluwa...

..නැත්තම් ඇයි ඔයා මේක Thred කලේ??
sigi ellagena maragannawa !! aroota deepan moota deepan kiyala !! 