Mokakda aula machan
Marenawa machan alcohol tiyanawanam marenawa
Ok bro
Hmmmm
Hariyata baluwoth athe gahana ekath aulak thamai eth auto yana nisa keranna deyak na nogaha hitiyath
Ela
Na man hithuna de damme video eka balannath ekka thamai
Mokak?
Na yako mata hitichcha de damme mewa dakkama
Yes
Ethakota aith ena ekak na ban boru dala
Ow pw thama itin dharmaya anuwa
Waraddak unamam
Sorry machan.
Ehema higanneknam nemai
Machan man kiyana de boru kiyala oppu keranna puluwannam
hoyala balapan untath sense tiyanawa.
කවදා ඉදලද උඹ ජෛයින මහාවීරගේ සරණ ගියේ.
ube video eke thiyena value ekath nathi wenawa. buddhagame nathi reddawal kiyawala oya ahagena thiynne hodata.
owa kiyanna kalin basic tikawath hariyata igena ganin. awulak na waradenawa thamai minissunta. padamak igena ganna athi kiyala hithanawa. good luck.Ehenam yoghurt kannat be.Bacti marenwane Acid walata.kiri pasteurized karannat be.mukuthma karanna ba.
ai bn mehema dewal kiyanne ..
eyta eyge hithata awa de kiyanna puluwn ...
![]()
Patta video ekak
සමහර ආගමික කරුණු කියලා කීවේ නිඝන්ටයන්ගේ ආගම ගැනද මචන්![]()
හා බං ඔව් බං ඔව්.
හැමෝම දැනුවත් උනා
ස්තුතියි.
අහගනින්, අවුරුදු ගානක් Digital Marketer කෙනෙක් විදියට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ඔය වගේ හිඟන ක්රම වලින් කරගෙන ගියපු YouTube channel නෑ. ඉස්සෙල්ලා මිනිස්සුන්ට වටිනාකමක් දෙන දෙයක් කරපන්. මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නත් උඹට වටිනාකමක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ල ඉගෙනගෙන ඒක හදාගනින්. දෙයක් ඉගෙනගනින්, ඒ field එකේ දැනුමක් ගනින්. ඊට පස්සේ brand එකක් build කරපන්. ඒකෙන් සල්ලි හොයපන්.
ඔහොම හිඟන title දාගෙන උඹට හොයන්න පුළුවන් ලබ්බක් නෑ. අනේ යාලුවේ subs 1000ට 35යි අඩු වගේ ගොන් මෝඩ සොන්නයෙක් වෙන්න එපා. ඊට පස්සේ හරි විදියට traffic එක drive කරපන්. investment එකක් කරපන්. සල්ලි ටිකක් දාලා Boost කරපන්. අතේ සතේ නැතුව ඉස්සරහට මුකුත් කරන්න බෑ. ඒ නිසා දැන් ඉගෙනගනින්. පස්සේ ඕවගෙන් හම්බ කරපන්. රැට්ටා CIMA qualified. උන් ඉගෙනගත්ත දේවල් තමයි උන්ව ඉස්සරහට ගෙනියන්නේ. Elakiri Channel එක මිනිස්සු බලන්නේ ඇයි? production quality එක නිසා. එහෙම නැතුව "මේ බලන්න යාලුවේ වාහනේ බොත්තම එබුවම උඩ යනවා" වගේ ගොන් පාර්ට් දාලා නෙවෙයි. ඒ දේවල් ඉගෙනගන්න ඕනේ.
කවදා ඉදලද උඹ ජෛයින මහාවීරගේ සරණ ගියේ.
යකෝ යූටියුබ් වීඩියෝ කර කර කාලේ කන වෙලේ බෞද්ධ දර්ශනයට අදාළ මූලික දේවල්වත් කියවලා අවබෝධ කරගනිංකෝ.
Pissuda -ako![]()
nodanna dewal danna epa bnube video eke thiyena value ekath nathi wenawa. buddhagame nathi reddawal kiyawala oya ahagena thiynne hodata.
owa kiyanna kalin basic tikawath hariyata igena ganin. awulak na waradenawa thamai minissunta. padamak igena ganna athi kiyala hithanawa. good luck.
සංසාරයක් තියෙනව නම් අපි කරල තියෙන පව් හැටියට අලියෙක් නොමර මදුරුවෙක්ට එහෙම සොට් එක දෙන එක ගැන වැඩිය හිතන්ඩ එපා ( බැක්ටීරියා සහ විශබීජ මොනවද)
අයියෝ මචන්ලා මම කොහෙද වැරදි කියලා කියන්න..චැනල් එක ගැන කතා කරලා වැඩක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ..
හරි බන් ඔන්න අයින් කලා උඔලගේ ආගම් වාදයජෛන ආගම වැළඳ ගනින්
Adee awussanna nemai ban damme...මාර marketing බන්
මිනිස්සු අවුස්සන හැකියාව තියෙනවා
උබට views එනවනම් අපිට මොකෝ
ElaBUMP
nosarcasm neda
මාර marketing බන්
මිනිස්සු අවුස්සන හැකියාව තියෙනවා
උබට views එනවනම් අපිට මොකෝ
අයියෝ මචන්ලා මම කොහෙද වැරදි කියලා කියන්න..චැනල් එක ගැන කතා කරලා වැඩක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ..
මන් මේ කියලා තියන ඒවා කොහෙද වැරදි? මන් මේකේ කොතනද බුද්ධ දර්මයට මොකුත් කියලා තියෙන්නෙ?