අපි මැරුණ කාලෙක ඉඩම බැංකුවට අයිති වෙන්න ලියල

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    htto me sirwata ඔහොම හුත්තක් තියේලු කැනඩාවේ . මන් දන්නේ නැහැ මන් ඉතින් මේ පුන්යභුමියේ විතරන් ගැවසිලා තියෙම්මේ

    එකේ බන් ඉස්සෙල්ලම අපි ගෙවාගෙන යනවා ඉඩමේ ගාන . එක ඉවර උනාම වයස කීයද පන්නම උන් ආපහු අපිට සල්ලි දෙනවා මාසේ ජිවත් වෙන්න අන්තිමට මළාම ඉඩම ගේ උන්ට
     
    • Wow
    Reactions: ynameiss

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    දැං සල්ලි ගන්න බැරිද? :lol:

    htto me sirwata ඔහොම හුත්තක් තියේලු කැනඩාවේ . මන් දන්නේ නැහැ මන් ඉතින් මේ පුන්යභුමියේ විතරන් ගැවසිලා තියෙම්මේ

    එකේ බන් ඉස්සෙල්ලම අපි ගෙවාගෙන යනවා ඉඩමේ ගාන . එක ඉවර උනාම වයස කීයද පන්නම උන් ආපහු අපිට සල්ලි දෙනවා මාසේ ජිවත් වෙන්න අන්තිමට මළාම ඉඩම ගේ උන්ට

    Yes its available in the UK too. Its called home reversion.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර රටවල්වල තියෙනවා.

    ඕකට ප්‍රධානම හේතුව දේපල බදු ගැහිල්ල ලු.

    අඩු අදායමක් තියෙන දේපල තියෙන නාකි බැංකුවත් එක්ක ගිවිසුමක් ගහනවා දේපල බද්ද ගෙවන්න කියල බැංකුවෙන්. නාකිය මැරුණම දේපල බැංකුවට අයිති වෙනවා

    ලංකාවෙත් ඉස්සරහට එයි ගෙදරට බදු ගහන්න පටන්ගත්තොත්
     
    • Love
    Reactions: ynameiss