මිනින්දෝරු තුමා මෙහෙම කතාවක් කිව්ව

AnuradhaRa

Well-known member
  • අපේ තාප්පෙ ගහල තියෙන්නෙ අපිට අවාසි වෙන විදියට චුට්ටක් අපේ පැත්තට වෙන්න

    මිනින්දෝරු තුමා කිව්ව දැං කරන්න දෙයක් නෑ, එතනට තමා දැං මායිම ගන්න වෙන්නෙ කියල :baffled:

    මහ ලොකු වෙනසක් නෑ ඉතිං මං හිතන්නෙ අඩි බාගයක් විතර

    මේක අපි නංගිට තමා ලියන්නෙ

    මං ඕනෙ නං තව අවුරුදු 20 ක් ඉදියි, මේ ලෙඩත් එක්ක
    මානසික ලෙඩයි ශරීරයත් හරිම අවුල්
    අපි නැති කාලෙක නංගිට මේක විකුණල හරි දැම්මැකි
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,383
    113
    Issellath type karala delete kara.

    Sahodarakam wenas wenawa bandata passe owa hodata mole kalpana karala karanna. Passe kaleka oya parata watenne nathi wenna.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මේ රටේ මිනින්දෝරු කියන කොට්ඨාශය ගැනත් හොයන්න ඕන ගොඩක් case තියනව හොරට මැනපු, හිතෙන හිතෙන විදියට trace කරපු
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    අපේ තාප්පෙ ගහල තියෙන්නෙ අපිට අවාසි වෙන විදියට චුට්ටක් අපේ පැත්තට වෙන්න

    මිනින්දෝරු තුමා කිව්ව දැං කරන්න දෙයක් නෑ, එතනට තමා දැං මායිම ගන්න වෙන්නෙ කියල :baffled:

    මහ ලොකු වෙනසක් නෑ ඉතිං මං හිතන්නෙ අඩි බාගයක් විතර

    අපේ මුළු ඉඩම පර්චස් 11 මාරයි

    මේක අපි නංගිට තමා ලියන්නෙ

    මං ඕනෙ නං තව අවුරුදු 20 ක් ඉදියි, මේ ලෙඩත් එක්ක
    මානසික ලෙඩයි ශරීරයත් හරිම අවුල්
    අපි නැති කාලෙක නංගිට මේක විකුණල හරි දැම්මැකි
    පොන්නයෝ, ඕක ලියද්දි අම්මලාට කියපන් උඹටයි එයාල දෙන්නටයි ජීවිත බුක්තිය තියලා ලියන්න කියලා,

    මොකද උඹේ අම්මලා මලොත් උඹව එලවයි ඔය වේසි,

    නැත්තන් ඒ වේසි මලොත් ඒකිගෙ මිනිහාට තමා ඕක අයිති වෙන්නෙ, එතකොට ඌ උඹලව එලවයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    අපේ තාප්පෙ ගහල තියෙන්නෙ අපිට අවාසි වෙන විදියට චුට්ටක් අපේ පැත්තට වෙන්න

    මිනින්දෝරු තුමා කිව්ව දැං කරන්න දෙයක් නෑ, එතනට තමා දැං මායිම ගන්න වෙන්නෙ කියල :baffled:

    මහ ලොකු වෙනසක් නෑ ඉතිං මං හිතන්නෙ අඩි බාගයක් විතර

    අපේ මුළු ඉඩම පර්චස් 11 මාරයි

    මේක අපි නංගිට තමා ලියන්නෙ

    මං ඕනෙ නං තව අවුරුදු 20 ක් ඉදියි, මේ ලෙඩත් එක්ක
    මානසික ලෙඩයි ශරීරයත් හරිම අවුල්
    අපි නැති කාලෙක නංගිට මේක විකුණල හරි දැම්මැකි
    man massina nam ubawa thiya ganne nah bro awrudu 20
     
    • Like
    Reactions: AnuradhaRa

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    789
    93
    අර තෝ හෙලුවෙන් නාන සීන් එකක් තිබ්බෙ ගූගල් දෙයියා දැකලා... ඒ පෙනුන තාප්පෙද...
    පිට පැත්තෙන් සෘජුෆෝම් තියලා මිම්ම හදලා කපරාරු පාරක් දාපන්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    අර තෝ හෙලුවෙන් නාන සීන් එකක් තිබ්බෙ ගූගල් දෙයියා දැකලා... ඒ පෙනුන තාප්පෙද...
    පිට පැත්තෙන් සෘජුෆෝම් තියලා මිම්ම හදලා කපරාරු පාරක් දාපන්...
    mokak pitupassata rijuwen thiyala?
    lol
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹට ජීවිත භුක්තිය තියාගෙන කරන දෙයක් කරපන් පුතෝ නැත්නම් පහුවෙනකොට ලොකුඅමාරුවක වැටෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa