මිනින්දෝරු තුමා මෙහෙම කතාවක් කිව්ව

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    යකෝ තාප්පෙ ගහන්න ඕනේ කොහොමත් අපේ ඉඩම පැත්තට වෙන්න. තාප්පෙ එහා පැත්ත මායිම ට සෙට් වෙන්න.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    okata heththu unoth ithin karawala kade aiya thamai
    lol
    කරවල විතරක් නෙවෙයි..
    මේ යෝධයගෙ තෙල් බෙහෙත් ගඳ..... පෝහඃ....
    රංකිරි කට ගාපු දවසෙ ඉඳලා බෙහෙත්...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    මස්සිනා ඇවිල්ල මු පාරට ඇදල දැම්මම මුට පාරේ ඉඳන් එළකිරි එකට එන්න වේවි
     
    • Haha
    Reactions: GeeBeePee

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    මස්සිනා ඇවිල්ල මු පාරට ඇදල දැම්මම මුට පාරේ ඉඳන් එළකිරි එකට එන්න වේවි
    අනිවාර්යයෙන්ම ඒක වෙනවා. මේ බුරුවට තේරෙන්නේ නෑ. නංගි කියුව ගමන් මැරෙන්නේ යනවා. එකිත් මොලෙන් ගේම දෙන්නේ. පදු වේශි. මුගේ මස්සිනා දැන් මුත් එක්ක ගේම අදින්නේ නෑ. හීන් නූලෙන් ගේම දෙන්නේ. මූ නංගීට ලියපු ගමන් බලහල්ල මුට වෙන දේ විතරක්. මූට අපි කියුවට තේරෙන්නේ නෑ. මූ හින්දා අපේ පැසර් නගිනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,168
    113
    507933187-4151347175088385-4290302049738917380-n.jpg
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අපේ තාප්පෙ ගහල තියෙන්නෙ අපිට අවාසි වෙන විදියට චුට්ටක් අපේ පැත්තට වෙන්න

    මිනින්දෝරු තුමා කිව්ව දැං කරන්න දෙයක් නෑ, එතනට තමා දැං මායිම ගන්න වෙන්නෙ කියල :baffled:

    මහ ලොකු වෙනසක් නෑ ඉතිං මං හිතන්නෙ අඩි බාගයක් විතර

    මේක අපි නංගිට තමා ලියන්නෙ

    මං ඕනෙ නං තව අවුරුදු 20 ක් ඉදියි, මේ ලෙඩත් එක්ක
    මානසික ලෙඩයි ශරීරයත් හරිම අවුල්
    අපි නැති කාලෙක නංගිට මේක විකුණල හරි දැම්මැකි

    20 ක්වත් ඉදිද දන්නෙ නෑ

    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    මස්සිනා ඇවිල්ල මු පාරට ඇදල දැම්මම මුට පාරේ ඉඳන් එළකිරි එකට එන්න වේවි
    එහෙම උනොත් මම යනව පල්ලිය ගාවට. එතන හැමදාම වගේ කවුරුහරි කෑම බෙදනව. කාල ඔය කොහෙහරි වැටිල නිදාගන්නව.
     
    • Haha
    Reactions: vito

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    කොහේවත් ඉන්න උන්ට කන්න ඉඩම් දෙන්නෙ මොකටද. අම්මල නැති කාලෙක ඕව විකුනල ආතල් දාපන් උබම. ඕනම නම් කීයක් හරි දීල දාපන් නංගිට
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    ජීවත භුක්තිය තියාගෙන ලියපන්න්. නැත්නම් උබේ නංගි උබවයි, අම්මවයි ගෙදරින් එලවයි. උබේ මස්සිනාකාරයත් එච්චර හොද එකෙක් නෙමෙයිනේ
     
    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    ජීවත භුක්තිය තියාගෙන ලියපන්න්. නැත්නම් උබේ නංගි උබවයි, අම්මවයි ගෙදරින් එලවයි. උබේ මස්සිනාකාරයත් එච්චර හොද එකෙක් නෙමෙයිනේ
    ඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.
    එක පාරක් මාවත් බොරු නඩුවකට පටලවල හිරේ යවන්න හැදුව. කොහෙද අපේ මෝඩිට තේරෙන්නෙ නෑනෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,200
    12,605
    113
    🌎
    එහෙම උනොත් මම යනව පල්ලිය ගාවට. එතන හැමදාම වගේ කවුරුහරි කෑම බෙදනව. කාල ඔය කොහෙහරි වැටිල නිදාගන්නව.

    ඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.
    එක පාරක් මාවත් බොරු නඩුවකට පටලවල හිරේ යවන්න හැදුව. කොහෙද අපේ මෝඩිට තේරෙන්නෙ නෑනෙ.

    නෑ නංගිගෙ නමට.

    kaluwata account eka maru welada ? :oo:
    මාරු වෙලා වගේ 😅
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    1750323592438.png

    අනිත් නමින් ඇවිල්ලා උත්තර දීපන් බන්....
    කොම්පියුස් වෙනවා...
     
    • Haha
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    ඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.
    එක පාරක් මාවත් බොරු නඩුවකට පටලවල හිරේ යවන්න හැදුව. කොහෙද අපේ මෝඩිට තේරෙන්නෙ නෑනෙ.
    @AnuradhaRa එකවුන්ට් එක මාරු වෙලා නේද :P