umbatath me prashnema tiyanawa neda?
මට තියෙන ප‍්‍රශ්න මේකෙ ඇහුවාම මුන් කොලොප්පමකට ගන්නව

umbatath me prashnema tiyanawa neda?

මට තියෙන ප‍්‍රශ්න මේකෙ ඇහුවාම මුන් කොලොප්පමකට ගන්නව![]()
![]()

ලොල් methanin ehaata mokak weida?? best ever replyඅපි මෙහෙට ආවේ පුල් පවර් පුල් ඩයල් එකකට වැද වැද එයා තමයි පොර ,එයා කියල තියන විදිහට හිටියම වෙනතැනකට යන්ඩ ඉන්න සෙට් එකක් විදිහටලොල්
විශ්වය අවුරුදු බිලියන් 14 විතර පරණයි .. එකෙන් අවරුදු බිලියන් 4 විතර කලින් ග්‍රහ වස්තු ගට්ටනයකින් අපේ සවුරග්‍රහ මණ්ඩලේ ඇති වෙනවා ඒ කාලේ මේ අපි ඉන්න පෘතුවිය කියන එකත් අපේ ඉර වගේ ගිනි ගෙන දැවෙන බෝලයක් ... එත් කාලයක් එක්ක එක නිවිලා නිවිලා ඇත්තටම විශ්වයේ පවතින රීතින් එක්ක අපි පිහිටලා තියන ස්ථානය පාරසරික සාදක වගේ ඒවත් එක්ක මේවගේ තියන යම් යම් ශක්ති ප්‍රබවයන් එක එක විදිහට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා ,ඔක්සිජන් වායු වගේ පිහිටන්නත් ජලය ද්‍රව මට්ටමෙන් පවතින්නත් එක සයිලික සත්වයා ගේ ඉදල ඩයිනොසර් ල හෝමෝ ඉරෙක්ටස් ල වගේ වයිවාරණ මොඩල් ප්‍රතික්‍රියා ගොඩාක් වෙලා වෙලා අද මනුස්සයා ඉන්න විදිහට හැදිලා තියනවා තව කාලෙකින් මෙහෙ මනුස්සයා කියන ජාතිය වද වෙලා ගිහින් වෙන වෙන මොඩල් ජීවින් ටිකක් බිහිවෙයි ..එහෙම ප්‍රතික්‍රියා දක්වන්න හේතු තියනකන් මේක මෙහෙම තියෙයි ..මේක තමයි විශ්වීය සොබාදහම ...උබට එක එක දේවල් හිතිලා බය වෙන එකත් ඒ සොබාදහමේ හැටිම තමයි
methanin ehaata mokak weida?? best ever reply
මනුස්සයා විදිහට පවතින්න පුළුවන් කාලයක් මෙහෙම තියෙයි ඊට පස්සේ එක්කෝ මනුස්සයෝ කියන වර්ගේ තමන්ගේ අධි පරිබෝජනය සම්පත් කළමානාකරණය වගේ දේවල් නොකරගෙන වද වෙලා යයි , දියුණු බව කියන එක නිසාම ඇතිවෙන හේතුන් මත සමහර විට වද වෙලා යයි ... එහෙමත් නැත්තම් ග්‍රාහකයක් වගේ එකක් හැප්පිලා මොකක්හරි වෙයි අයිස් යුග සුර්ය කුනාටු ආධිතවනි තරංග බලපෑම් ඔය වගේ ගොඩක් දේවල් මේකට මේ අවුරුධු බිලියන් 4 තිස්සෙම වෙලා තියනවා , ඒවත් එක්ක එක එක මොඩල් මේ පෘතුවිය තමන්ගේ දරුවෝ විදිහට ඇති කරලා තියනවා ..මෙතනින් එහාටත් ඔහොමම වෙයි ..සමහර විට ග්‍රාහකයක් වැදිලා ආපහු ජිවය කියන පාරසරික මට්ටමෙන් වෙන ප්‍රතික්‍රියාවක් ඇති නොවී තියෙන්නත් පුලුවන් , එත් මේ විශ්වයේ මේ වගේ තැන් කොටි ගානක් ඇති බන් ,එවට කියන්නේ හැබිටබල් සෝන් කියල .ඒවගේ හදුනාගත්ත තැනුත් ගොඩක් තියනවා එත් ප්‍රශ්නේ අපිට ඒවා ගැන පරික්ෂ කරන්න පුළුවන් තාක්ෂණයක් නැ .. ඔහොම කොච්චර පරීක්ෂණ කරත් වැඩකුත් නැ බන් මේ විශ්වය බිහිවෙලා අවරුදු බිලියන් 14 වෙනවා ඒ කියන්නේ ආලෝකයේ වයසත් අවරුදු බිලියන් 14 දුරදක්න යොදාගෙන කරන පරීක්ෂණ වල අවසානය ආලෝක වර්ෂ බිලියන් 14 දුරට විතරයි යන්න පුළුවන් , එකට කියන්නේ ඔබ්සර්වබල් යුනිවස් කියල ..හැබැයි ඇත්තටම විශ්වය ඔය අපිට කවදා හෝ යන්න පුළුවන් වෙයි කියල දැනට හිතාගෙන ඉන්න ප්‍රමාණයටත් වඩා සෑහෙන්න ලොකුයි ... හොදම වැඩේ සොබාදහමට අනුගත වෙන එක විතරයි ...
ආගම් වලින් කියනවා වගේ මානව මොලේ පරිනාමයත් එක්ක මානව වර්ගයාව පාලනය කරන්න දේශපාලනිකව හදා ගත්ත දර්ශන කැඩුව කියල උබව අමුතු චාටර් සින් එකක් මැරුණට පස්සේ පත්වෙයි කියලනම් මට හිතෙන්නේ නැ බන් ...ඔය හිතන හැමදේකටම බය වෙනඩ එපා බන් සිතීම හැගීම් වගේ දේවල් ඇතිවෙන්නත් සෑහෙන කාරණා ගොඩක් එකතු වෙන්න ඕනි ... මමනම් දන්නේ මෙච්චරයි read those pictures
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
watch this
then what is the purpose of living in a heaven ?![]()
. සදාකාලිකව දිව්‍යලෝකේ ඉන්න ගියොත් දිව්‍ය ලෝකයත් එපා වෙනවා හිටං 
එකනේ බන් කන්යාවියෝ 72ක් එක්ක උනත් සදාකාලිකව ඉන්නකොට එපාවෙනවනේදවසක් අජාන් බ්‍රහ්ම වංශ හාමුදුරුවෝ දේශණා කරනවා මතකයි no one deserves eternal heaven or hell කියල. සදාකාලිකව දිව්‍යලෝකේ ඉන්න ගියොත් දිව්‍ය ලෝකයත් එපා වෙනවා හිටං

:gon agam gaawa ganne nathuwa practical answer ekak deepanko ..