රාජසිංහ මදුරාසි හිර ගෙදරක හිටියේ,ඇහැලේපොළ තමයි මුරුසියෙ හිටියේ.ලන්කාවේ අන්තිම එක්කෙනායි ඇහැලේපොලයි වෙන්න ඔනා.. ස්මාරක තියනවා.. ගිහින් බලහන්. ගැනිට උගන්නපන් අපේ උන් කියලා..
අහ්. එල. එල.. දැනගත්තු එක වටිනවා.රාජසිංහ මදුරාසි හිර ගෙදරක හිටියේ,ඇහැලේපොළ තමයි මුරුසියෙ හිටියේ.
මූ එල කොල්ලෙක් බන්. නිවේශිට උකාගන්න කියලා කිරි කිරි මුරුසි කැල්ලක් බැන්දා.. ෆොටො දානව මූ.. කැල්ලගේ එකත් දැම්මෙ..ෆොටෝ දානකන් බම්ප්..


මූ එල කොල්ලෙක් බන්. නිවේශිට උකාගන්න කියලා කිරි කිරි මුරුසි කැල්ලක් බැන්දා.. ෆොටො දානව මූ.. කැල්ලගේ එකත් දැම්මෙ..
![]()
කෝ අපි දැක්කේ නෑනේ


රාජසිංහ මදුරාසි හිර ගෙදරක හිටියේ,ඇහැලේපොළ තමයි මුරුසියෙ හිටියේ.
මට හොයාගන්න බ බන් ත්රේඩ් එක. අවුලක් නැ ඒ කෙල්ල ටිකක් මහතයි.Podi Silva - පොඩි සිල්වා;22535131 said:හොද වෙලාවට
නැත්තම් මූට මුරිසි කෑල්ලත් නැති වෙනවා![]()


මට හොයාගන්න බ බන් ත්රේඩ් එක. අවුලක් නැ ඒ කෙල්ල ටිකක් මහතයි.
![]()


ගූගලයනේ ලෙඩේ දැම්මේ.. පව් ඉතින්.. ඒක තිබ්බනම් මූට ආයේ එලකිරි එන්න වෙන්නේ නැ..Podi Silva - පොඩි සිල්වා;22535145 said:ඒ පොටෝ එක මූ අයින් කරා නේද උබලා ලෙඩේ දාල![]()
kallage photo evanna mama murisi kello dakala na

මටත් එවපන් පුතී මමත් දැකලා නෑ 
මට ඉන්නෙත් මරැමුස් ගෑනියෙක්