අපි මුරුසි ආවා.

Danta

Banned
Mar 22, 2017
576
33
0
අපි මුරුසි ආවා.

ෆොටො දාන්නම්. මෙහේ ලන්කාවේ රජ කෙනෙකුත් ඉන්නවා..
 
  • Like
Reactions: Boomslang

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලන්කාවේ අන්තිම එක්කෙනායි ඇහැලේපොලයි වෙන්න ඔනා.. ස්මාරක තියනවා.. ගිහින් බලහන්. ගැනිට උගන්නපන් අපේ උන් කියලා..
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලන්කාවේ අන්තිම එක්කෙනායි ඇහැලේපොලයි වෙන්න ඔනා.. ස්මාරක තියනවා.. ගිහින් බලහන්. ගැනිට උගන්නපන් අපේ උන් කියලා..
    රාජසිංහ මදුරාසි හිර ගෙදරක හිටියේ,ඇහැලේපොළ තමයි මුරුසිය‍ෙ හිටියේ.
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රාජසිංහ මදුරාසි හිර ගෙදරක හිටියේ,ඇහැලේපොළ තමයි මුරුසිය‍ෙ හිටියේ.
    අහ්. එල. එල.. දැනගත්තු එක වටිනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ෆොටෝ දානකන් බම්ප්..:eek:
    මූ එල කොල්ලෙක් බන්. නිවේශිට උකාගන්න කියලා කිරි කිරි මුරුසි කැල්ලක් බැන්දා.. ෆොටො දානව මූ.. කැල්ලගේ එකත් දැම්මෙ.. ;)
    ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූ එල කොල්ලෙක් බන්. නිවේශිට උකාගන්න කියලා කිරි කිරි මුරුසි කැල්ලක් බැන්දා.. ෆොටො දානව මූ.. කැල්ලගේ එකත් දැම්මෙ.. ;)
    ;)

    කෝ අපි දැක්කේ නෑනේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22535131 said:
    හොද වෙලාවට
    නැත්තම් මූට මුරිසි කෑල්ලත් නැති වෙනවා :lol::rofl:
    මට හොයාගන්න බ බන් ත්‍රේඩ් එක. අවුලක් නැ ඒ කෙල්ල ටිකක් මහතයි. :rofl:
    :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22535145 said:
    ඒ පොටෝ එක මූ අයින් කරා නේද උබලා ලෙඩේ දාල :lol::rofl:
    ගූගලයනේ ලෙඩේ දැම්මේ.. පව් ඉතින්.. ඒක තිබ්බනම් මූට ආයේ එලකිරි එන්න වෙන්නේ නැ..