අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද??
    රෑ අහසේ තරු තිබුනට තරු තිබෙන්නේ රෑ විතරද??
    විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද??
    අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

    උස අත්තක මලක් වගේ Science කෙරුවෙ උඩින් ඉන්න..
    අවසානෙට උරුම උනේ විභාගේට මල් අදින්න..
    Science කරල අපි හිතුවේ වැඩි පඩියට Job කරන්න
    අවසානෙට සිද්ධ උනේ ගස් නැගලා පොල් කඩන්න..
     
    • Like
    Reactions: kitZrocks