නාකි විතරක් නවෙයි මැරෙන්නේ , උබව හෙට ටිපෙර් කාරයෙක් යට කරන් යන්නත් පුළුවන් එතකොට උබටත් මේ ආතල් එක ගන්න පුළුවන්මෙක දැක්කම නාකි පවු
මැරෙනකොට තමන්ගේ ජීවිතේ ගතකරපු විදිහ මුල ඉඳන් මැවිලා පේනවා කියල, කියල තියෙනව නේද බුදුහාමුදුරුවෝ ... ඒක මේකෙත් කියනවනේ බන්එක ගැන විස්තර තියෙන documentary එහෙම නැත්ද හොයාගන්න...
Gandabba awasthawak nadda etakota?ඒක හරහා ඇතිවෙන සිතිවිලි වලින් වෙන්නැති ඊළඟ ප්‍රතිසන්ධිය හැදෙන්නෙ