අපි මෙහෙමද කෑවේ බීවේ?
අලියා Member Nov 5, 2011 86 27 0 May 6, 2012 #4 දැන් රෑට පාරේ යන්න බෑ.පට්ට කලුවරයි.ගෙවල්වල ලයිට් කලින්ම නිවලා නිසා පාර අඳුරුයි.
අලියා Member Nov 5, 2011 86 27 0 May 6, 2012 #5 ඔයාලගේ ආර්ථිකය කොහොමද බන්? මගේ කඩේට බිස්නස් හොඳටම බැහලා.