මේක නම් නියම වැඩක් සහෝ, එළකිරියේ ඇත්තටම යන්න ඕනෙත් මේ වගේ ත්රෙඩ් තමය්, මමත් බය්ක් එකේ ගොඩක් දේවල් ගෙදරදී තමය කරගන්නේ. සර්විස් වල ඇත්තටම කෙරෙන්නේ බොරුවක්, සමහර තැන් වල ඉන්නේ පුරුදු වන කොල්ලෝ, උන් ඉතින් තනියමනෙ ගේමට බහින්නේ,සමහර වෙලාවට හිතෙනවා අපිටම මීට වැඩිය හොදට කරගන්න පුළුවන් නේද කියලත්, මගේ ගාවත් Hero honda Down එකකුය් Hunk එකකුය් තියෙනවා.දෙකම ගත්තේ පාවිච්චි කරපුව, Down එකේ වැඩ නම් 90% විතරම කරගන්නේ මම. Hunk එකට නම් තාම අත ගැහුවේ නේ,එක ලගදි ගත්තේ, කොහොම උනත් මේකෙන් ගොඩක් දේ ඉගෙන ගත්ත, දිගටම වැඩේ කරගෙන යමු ...........