අපි මේ අනාගතයේ

BreakingNews

Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    අපි මේ අනාගතයේ

    අනාගතය මෙහෙම වෙයි හරම වෙයි කියලා බොහෝ දෙනා බොහෝ දේ කියනවනේ. හැබැයි කවදාවත් හිතුවද අනාගතේ අද කියලා. ඔව්. අද තමයි. කුණු වීසී කරන තැනට දුවන ඩස්ට්බින්, රියදුරෙක් නැතිව පැදයන කාර්. මේක තමයි අනාගතය.

    1.චීස් බ(ර්)ග එකක් ටින් එකේ එනවා දැන්.


    cheesburger1.jpg


    cheesburger2.jpg


    2.ඩ්‍රෝන් ඩෙලිවරි


    dronecam.gif
    ගෙදර පිහිටීම කිව්වම ගෙදරටම ඩ්‍රෝන් එකෙන් ගෙනත් දෙනවා. ලංකාවේ නැති උනත් සමහර රටවල් වල ක්‍රියාත්මකයි.

    3.රියදුරන් රහිත වාහන.


    car%2Bgogle.gif

    තවත් ගූගල් නිපැයුමක්. යන තැන කිව්වම ට්‍රැෆික් අඩුම පැති වලින්, සාමාන්‍ය වේගයෙන් අවශ්‍ය තැනටම යන්න පුළුවන්.

    4.කුනු වීසි කරන තැනට දුවන ඩස්ට්බින් එක.


    trash%2Bcan.gif

    වැඩ කරන මේසේ ඉදන් ඩස්ට්බින් එකට කොල වීසි කරන්න බැරිද? එහෙනන් මෙන්න කුණු වැටෙන තැනට දුවන ඩස්ට්බින් එකක්. මේකට සම්බන්ධිත පරිගණකය මඟින් කුණු වැටෙන තැන ගණනය කරලා එතනට ගමන් කිරීමේ හැකියාව තියෙනවා.

    5.අයිස්ක්‍රීම් එක මෘදු වෙනකන් වයලින් වාදනයක් අහන්න පුළුවන්.


    ice%2Bcream2.gif


    අනාගතයේ තියෙන ගොඩක් දේවල් වල ඇත්තටම ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒවා විශ්මිතයි. අයිස්ක්‍රීම් එක මෘදු වෙනකන් මේ ඇප් එක වයලින් වාදනයක් ඉදිරිපත් කරනවා.

    6.ඇතුලත පෙනෙන ශීතකරණය.



    ෆ්‍රිජ් එක ඇතුලෙ උයන්න, කන්න, බොන්න මොනවද තියෙන්නෙ කියලාන කී පාරක් නම් දවසට ෆ්‍රිජ් එක අරිනවද? ඒ කරදරෙත් ඉවරයි. මේ ෆ්‍රිජ් එක විනිවිද පේනවා. වහලා තියෙද්දිම තෝරගන්න පුළුවන්.

    7.පරිසරයට සංවේදී දැන්වීම්.


    girl%2Badvertising%2Benvironment.gif

    මෙම සංකල්පයේදී වන්නේ පරිසරයේ වෙන වෙනස්කම් වලට දැන්වීමත් අනුගත වෙනවා. බලන්න දුම්‍රිය පැමිණෙනවත් සමඟ තරුණියගේ කොණ්ඩය හුළඟේ යන හැටි. වහින වෙලාවට කුඩයක් අල්ලගන්න උනත් පුළුවන්.

    8.වෙලාව ලියන ඔරලෝසුව.
    fridge.gif



    මේකේ ඇත්තටම ඇති වැඩේ මොකක්ද නම් දන්නේ නෑ. හැබැයි පට්ටයි.

    9.මොකුත් පුච්චන්නෙ නැතුව උයන්න ඉගෙනගන්න.


    learn%2Bto%2Bcook.gif

    මෙම තාක්ෂණයේදී කිසිදු සත්‍ය කෑමක් නොමැතිව තමන්ට අහාර පිසීමට පුරුදුවෙන්න පුළුවන්.

    10.රූබික් ඝනකය හිතාගන්න බැරි වේගෙන් විසඳන රොබෝ.


    rubik%2Bcube.gif



    11.ත්‍රිමාණ චිත්‍ර අදිමුද?

    doodle.gif

    ඔවු. කම්මැලි වෙලාවට, ආසාවට අඳින චිත්‍ර කොළයක නෙමේ. අවකාශයේ ත්‍රිමාණව අඳින්න. මේක අනාගතයේ දෙයක්. හැබැයි වැඩේ කියන්නේ අනාගතය දැන්.

    12.අවසානෙටම මේක. බලන්නකෝ. තොරතුරු ගබඩා කරන්න භාවිත කරන උපකරණ වල වෙච්ච පරිණාමය තමයි මේ.


    mb-gb.jpg

    Related Posts

     
    Last edited: