අපේ ගෙදර මුරුංගා ගහක් තියෙනවා..පට්ට රසයි එකේ මුරුංගා..කඩෙන් ගෙන ඒවා මෙලෝ රහක් නෑ බන්..ඊට වැඩ මෝරලා තියෙන්නේ..වෙනස හොදටම තේරෙනවා..
අපේ ගෙදර මුරුංගා ගහක් තියෙනවා..පට්ට රසයි එකේ මුරුංගා..කඩෙන් ගෙන ඒවා මෙලෝ රහක් නෑ බන්..ඊට වැඩ මෝරලා තියෙන්නේ..වෙනස හොදටම තේරෙනවා..
gedara wawapan rata murunga .ethakota badu hari
සහතික ඇත්ත. අපේ පරණ බෝග වර්ග ටික ටික වඳ වෙනවා. උඹ දන්නවද ලංකාවෙ කාලෙකට කලින් පරිප්පු ජාතියක් තිබුනා. බදුල්ල දිහා. දැන් ඒවා හොයාගන්නවත් නෑ. මගෙ නෝනා විනෝදෙට වගා කරනවා. එයාට දේශීය බෝග වර්ග හොයාදෙන්න ට්රයි කරන නිසා හොයාගන්න තියන අමාරුව දන්නවා මං. දේශීය බීජ දැන් ඉස්සර වගේ හොයාගන්න නෑ. වැඩිය ඕන නෑ සිංහල වැටකොලු පවා දැන් අඩුයි. ඒවාගේ රස වැඩි මේ හයිබ්රිඩ් ඒවට වඩා.
දැන් ලංකාවෙ තියන කොමඩු මෙලෝ රහක් නෑ. ඉස්සර තිබුන පතක්කා කියන පැණි කොමඩු විශේෂයට වෙච්චි දෙයක් නෑ.
ගිය අවුරුද්දෙ හැදුවා කොමඩු. කිනාරි කියන හයිබ්රිඩ් එක. ඒකෙ සති දෙකෙන් දෙකට කෙමිකල් එකක් තියනවා ගහන්න. ඒක ගැහුවෙ නැත්තං ලෙඩ එනවා. ඔහොමයි බහුජාතික සමාගම් අපේ ගොවියන්ට නාස් ලණුව දාන්නේ. උන්ට පට්ට ප්රොෆිට්. අපේ උනුත් අස්වැන්න වැඩි හින්දා කරනවා. පරණ බීජ 100%ක්ම වඳවෙලා ගිය දවසට අර සමාගම් වලින් බීජ වල ගණන් සහ කෙමිකල් වල ගණන් වැඩි කරපුවාම මොනාද කාපු රිලව් වගේ බලාඉන්න තමයි වෙන්නේ.
දකුණු ඇමරිකාවෙ චිලී වල ඒ දේ ඒ ආකාරයටම උනා. අන්තිමට සුලු පරිමාණ හා මද්යපරිමාණ ගොවියො නැතිවෙලා ගිහිං මහාපරිමාණ සමාගම් විතරක් ඉතුරු උනා.
පරණ කෙසෙල් වර්ග කිතල, සුවඳැල් වගේ ඒවා හොයාගන්න මාරම අමාරුයි. ඒ විතරක් නෙවෙයි මොන්දං කෙසෙල් වර්ග හොයාගන්නත් දැන් නෑ.
පරණ වී වර්ග යකඩමරං,සුවඳැල්,කුරුලු තුඩ, ගෝනබරු හොයාගන්න නැත්තටම නැති තරම්. අපේ අයියා කෙනෙක් වගාකරනවා. පුදුම රසක් ඒ හාල් වලින් උයන බත්. බාස්මතී මොනාද කියලා හිතෙනවා ඒවා කනකොට.
කෘෂිකර්මෙ ඉන්න ගොං බූරුවො හයබ්රිඩ් වර්ග ප්රමෝට් කරන එක තමයි කරන්නේ. උන් කටපාඩං ගිරව් ඉන්නේ. මෙලෝ මලදානයක අවබෝධයක් නැතිව වැඩකරන්නේ ගොඩක් උං.රජය ගැන කතානොකර ඉමු. මෙලෝ වැඩකට ඇති උන් ඉන්න තැනක්යැයි






මරුසිරා;21524464 said:පලතුරු එළවලු ගැන කවර කතාද බන් සින්හලුන්ටත් ෂොට් එක දෙමින් ඉන්නකොට ..
තව අවුරුදු 10 දී සිංහලු වද වෙනවා .මේක සිරිලන්කස්තන් වෙනවා අපේම මුසල අවජාතක නායකයින්ගේ සන්වරෙටම සාප වෙන්න .
හම්බයෝ වැඩි කරන්නේ බල්ලෝ පැටව ගහනවා වගේ ළමයි හදල විතරක් නෙමේ .ඇෆ්ගනිස්තානෙන් පකිස්තානෙන මාලදිවයිනෙන් ඉන්දියාවෙන් මෙහෙ ඇවිත් වීසා නැතිවම හොරෙන් පදිංච වෙලා .මේ ගැන එකෙක් කට අරින්නේ නැහැ![]()