අපි මෝඩ ජනතාවක් ද?
රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000
එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.
පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි
කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස් දෙසිය හැත්තෑ දෙකයි
දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි
මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි
අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )
ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි.
"යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
හැරල්ඩ් ජේ. ලැස්කි
(1893-1950)