අපි මෝඩ ජනතාවක් ද?

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    අපි මෝඩ ජනතාවක් ද?

    රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000
    එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
    එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.
    පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
    එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි
    කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
    ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස්‌ දෙසිය හැත්තෑ දෙකයි
    දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
    ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
    අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි
    මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
    ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි
    අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )
    ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි.

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වැඩක් නැ බන් අපෙ කාලකන්නි හැත්ත ඔවා තෙරුම් ගන් නැ..​
     
    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    වැඩක් නැ බන් අපෙ කාලකන්නි හැත්ත ඔවා තෙරුම් ගන් නැ..[/CEණ්ඨ්Eර්‍][/SඓZE][/COළ්Oර්‍][/QUOඨ්E]

    ඕක තමා බන් තියන හෙනේ​
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අනේ මේ වගේ කැරි පොන්නයෝන්ට මේ කරන අපරද වලට යන්න අපායක් හදන්න ඕන..
    ගොන් හැත්ත..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000
    එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
    එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.
    පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
    එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි
    කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
    ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස්‌ දෙසිය හැත්තෑ දෙකයි
    දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
    ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
    අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි
    මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
    ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි
    අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )
    ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි.

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    අව දාල නිකන් දේශද්‍රෝහියෙක් නොවී හිටපන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000
    එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
    එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.
    පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
    එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි
    කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
    ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස්‌ දෙසිය හැත්තෑ දෙකයි
    දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
    ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
    අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි
    මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
    ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි
    අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )
    ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි
    .

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    Good Post
    Rep+++
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000
    එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි
    එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි.
    පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි
    එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි
    කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර )
    ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්‌ෂ හැටහය දහස්‌ දෙසිය හැත්තෑ දෙකයි
    දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි.
    ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි.
    අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි
    මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62
    ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි
    අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ )
    ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි.

    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    REP +++
    :D:D:D:D
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    Says it all :dull:

    TFS mcn repplus