අපි යන්නෙ අලිය මරික්කාර්

AnuradhaRa

Well-known member
  • සිංහල බේත් බඩු කඩයක්
    පෙරේද අම්මයි මායි ගියා
    මට ගුලියක් ගන්න හිතිලත් නිකං හිටිය
    ගුලියට ගංජ දානවද බං ඔච්චර ආතල් එකක් එන්නෙ? වෙන මොනාද දාන්නෙ?
     
    AnuradhaRa

    Well-known member
  • මරික්කාර් දැන් අලියා නෙවෙයි
    මීගමුවෙ අපිට තියෙන ප්‍රසිද්ධම සිංහල බේත් බඩු කඩේ, හැබැයි මුස්ලිම් කඩයක් :ROFLMAO:
    අම්ම කොහොඹ තෙල් බෝතලයක් ගත්ත රුපියල් 900යි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මීගමුවෙ අපිට තියෙන ප්‍රසිද්ධම සිංහල බේත් බඩු කඩේ, හැබැයි මුස්ලිම් කඩයක් :ROFLMAO:
    අම්ම කොහොඹ තෙල් බෝතලයක් ගත්ත රුපියල් 900යි
    Kohomba thel umbe pite ganna wenna athi neda
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සිංහල බේත් බඩු කඩයක්
    පෙරේද අම්මයි මායි ගියා
    මට ගුලියක් ගන්න හිතිලත් නිකං හිටිය
    ගුලියට ගංජ දානවද බං ඔච්චර ආතල් එකක් එන්නෙ? වෙන මොනාද දාන්නෙ?
    guliyak nemei oya lede hoda venna kade ekata kiyala puke ara ganin
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වස්තියක් කර ගනින් මචං
    දැවිල්ල හොඳ වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මීගමුවෙ අපිට තියෙන ප්‍රසිද්ධම සිංහල බේත් බඩු කඩේ, හැබැයි මුස්ලිම් කඩයක් :ROFLMAO:
    අම්ම කොහොඹ තෙල් බෝතලයක් ගත්ත රුපියල් 900යි
    කොහොඹ තෙල් මොනවටද බං පාවිච්චි කරන්නේ???
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොහොඹ තෙල් මොනවටද බං පාවිච්චි කරන්නේ???

    සත්තුන්ගෙ තුවාල වල ගාන්න
    වහුපැටව් ඉපදුනාම බුරියෙ ගාන්න

    අනුරාදය මොකට ගත්තද දන්නෙ නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිංහල බේත් බඩු කඩයක්
    පෙරේද අම්මයි මායි ගියා
    මට ගුලියක් ගන්න හිතිලත් නිකං හිටිය
    ගුලියට ගංජ දානවද බං ඔච්චර ආතල් එකක් එන්නෙ? වෙන මොනාද දාන්නෙ?

    Amukkaraa ala tikak tambala miipani dala bonna.. Rocket wage
     
    AnuradhaRa

    Well-known member
  • කොහොඹ තෙල් මොනවටද බං පාවිච්චි කරන්නේ???
    සත්තුන්ගෙ තුවාල වල ගාන්න
    වහුපැටව් ඉපදුනාම බුරියෙ ගාන්න

    අනුරාදය මොකට ගත්තද දන්නෙ නෑ
    මචං ගස්වලට ඉහින්න. පලිබෝධ සත්තු යන්න
     
    • Love
    Reactions: Solo Rider