අපි යන site එකේ ලෙඩ තියෙනවද ?(virus,spyware,etc)

unknown-me

Member
May 12, 2011
3,052
239
0
අපි යන site එකේ ලෙඩ තියෙනවද ?(virus,spyware,etc)

අපි යන site එකේ ලෙඩ තියෙනවද ?

මම මේ කියන්න යන දේ සමහර ගොඩක් අය දන්නවත් ඇති.නොදන්නා අයත් ඇති අන්න ඒ නොදන්නා අයට තමා මේ thread එක.

අපි web site එකකට යන්න කලින් virus,spyware,අපේ computer එකට වින කපන දේවල් තියෙනවද කියල web site එකට
යන්න කලින් අපි දැනගන්නේ කොහොමද?

මේකට දැන්නං virus guard වල එහෙම පොඩි පොඩි සින්
තියෙනවා.එහෙම නැති computer වලට ?

ඒ අයට තමා මේ පොඩි software එක.මේකෙන් පුළුවන්
ලෙඩ තියෙනවද කියල site එකට යන්න කලින් දැනගන්න.

කොහොමද මේක වෙන්නේ?
මෙහෙමයි.අපි මේ software එක download කරලා install කරාට පස්සේ search engine එකක search result ඉදිරියෙන් මේ විදිහට වැටෙනවා.

serp-327x417.jpg


rating_green.gif
SAFE: Very low or no risk issues. (අවුලක් නැ)

rating_yellow.gif
CAUTION: Minor risk issues. (පොඩි අවදානමක් තියෙන්නේ)

rating_red.gif
WARNING: Serious risk issues. (සැහෙන්න අවුල්. ගියොත් ලෙඩක්)

rating_grey.gif
UNKNOWN: Not yet rated. Use caution. (?)

එහෙනං හරිනේ කැමති අය මේ link ඒකෙන් download කරගන්න.

mcafee site advisor
home-rr-annotation-ico.gif


Download

මේක ගැන 90% + දන්නවා ඇති.නොදන්නා ඉතිරි 10 තමා මේ thread එක.

නිකන් බල බල යන්නේ නැතුව පොඩ්ඩක් bump කරලා ගියොත් බොහොම ස්තුතියි.




 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේ ක්‍රමේ ඔෆිස් එකට දාගෙන ඉන්නේ..
    බොහෝ දෙනෙක් නම් දන්නවා..
    ස්තුතියි බේදා ගත්තාට..
    රෙප් +8