අපි යාලුවෝ වගේ ඉමු !!!!!
"අපි යාලුවෝ වගේ ඉමු" ඔය කතාව කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහලා නැත්තන් ඒ කොල්ලෙක් නෙමෙයි...ඒ කතාව කෙල්ලෙක් කොල්ලෙක්ට කියලා නැත්තන් ඒ කෙල්ලෙකුත් නෙමෙයි..... ඔන්න ඉතින් එකෙමත් එක කාලෙක චන්ද්‍රසේන හෙට්ටිආරච්චි යි..ශර්ලි ව්‍ය්ජයනත වගේ දැන් ප්‍රසිද්ද ගායකයෝ ටිකක් හිටියේ බෙල්වුඩ් සංගීත නිකේතනයේ.. ඒ කාලේ මේ කට්ටිය බොහොම තරුණ කොල්ලෝ කට්ටියක්..ඔහොම කට්ටිය දවසක පිස්සු කෙල කෙල ඉන්න වෙලාවක අවා මුණ නිකන් සත 5 වගේ වෙච්ච එකෙක්... දැන් කට්ටියටම හෙන අප්සෙට් දැන් කට්ටිය උගෙන් ඇහුව මොකෝ බන් වෙලා තියෙන්නේ කියලා.. ඊට පස්සේ එය කිව්වා තමන් යාලු වෙලා ඉන්න ගැහැණු ළමය දැන් සම්බන්දේ නවත්තන්න යනවා ඊට පස්සේ යාලුවෝ වගේ ඉමු කියලා කිව්වා කියලා... ඒ කාලේ කොල්ලන්ට ඔය වගේ දෙයක් උනාම බොහෝ දුරට ඒ හැගීම පිට කලේ ගීතයකින් කවියකින් නිසදැස් වගේ නිර්මාණාත්මක දෙයකින්...නැතුව මාව දාලා ගියා බන් කියා කියා facebook post දදා හිටියේ නෑ..එකයි ඒ කාලේ සින්දු වලට අපි ආදරේ කරන්නේ ඒක හින්දයි ඒ කලේ මිනිස්සු සින්දු ජනප්‍රිය කරගන්න උත්සහ කලේ නෑ එයාලට ඕනි උනේ එයාලගේ සින්දුව ගැන තියන හැගීමෙන් සින්දුව කියන්න විතරයි.. ඔන්න දැන් සින්දුව ගැන කියන්නම්කො...
[FONT="]යෙහෙළියක සේ සොයුරියක සේ[/FONT]
[FONT="]ඔබ කියන අයුරින්[/FONT]
[FONT="]මා කෙසේ ඔබ දෙස බලන්නද[/FONT]
[FONT="]පෙම් කඳුළු දෑසින් /
කෙල්ල කියනකොට අපි යාලුවෝ වගේ ඉමු කියලා ආදරේ කරපු එක්කෙනෙක් දිහා ඒ විදියට බලන්න පුලුවන්ද...අනිත් එක ආදරේ කරලා යාලුවෙක් විදියට ඉන්නේ කොහොමද...කෙල්ලොන්ට පිස්සු නේද...
[/FONT]
[FONT="]හැඳින ගත්තේ අප ඔවුන් [/FONT]
[FONT="]පෙම්වතුන් වීමෙන්[/FONT]
[FONT="]අප උපන්නේ මේ බිමේ[/FONT]
[FONT="]ප්‍රේමයේ නාමෙන්[/FONT]
[FONT="]ඉතින් කෙලෙසද මා බලන්නේ [/FONT]
[FONT="]ඔබ දිහා එලෙසින්[/FONT]
[FONT="]යෙහෙළියක සේ සොයුරියක සේ[/FONT]
[FONT="] පෙම් කඳුළු දෑසින්...
මෙන්න මෙතන ලියපු කෙනාට වැරදිලා [/FONT][FONT="]"හැඳින ගත්තේ අප ඔවුන්" මේක උන කෙනා විදියට ලියලා මෙතැනදී වෙන කෙනෙක් විදියට දකිනවා.. අපිව හැමෝම දන්නේ ප්‍රේමවන්තයෝ කියලා බෙල්වූඩ් එකේ හැමෝම....ඉතින් කොහොමද එහෙම දෙයක් නෑ කියලා හැමෝටම කියන්නේ...
[/FONT]
[FONT="]ඔබ ඔබේ සිත රවටමින් [/FONT]
[FONT="]අහක බැලු දවසේ[/FONT]
[FONT="]ඔබ ඉවත හල මා අදත් [/FONT]
[FONT="]හඬමි පෙම් පියසේ[/FONT]
[FONT="]ඉතින් කෙලෙසද මා බලන්නේ [/FONT]
[FONT="]ඔබ දිහා එලෙසින්[/FONT]
[FONT="]යෙහෙළියක සේ සොයුරියක සේ [/FONT]
[FONT="]පෙම් කඳුළු දෑසින්...
ඔයා ඔයාගෙම හිත රවට්ට ගන්න එකනේ කරන්නේ... ඔය හැම කෙල්ලේම අපි යාලුවෝ වගේ ඉමු කියන්නේ හිත රවට්ට ගන්න තමයි...ඔය වචන set එක හැම කෙල්ලෙක්ම ඉපදෙන කොට දෙය්යෝ දීල තියනවා.. ඔබ එහෙම කියලා මව දාල ගිය දවසේ මන් තනි වෙලා අඩනවා බෙල්වූඩ් එකේ ..
ඔන්න ඔය කතාව ඉතින් සින්දුවක් විදියට හදලා කියනවා... මගේ අදහස අනුව ඔය සින්දුවට ඔය ගායකයාගේ කට හඩ ගැලපෙන්නේ නෑ... ඒ දවස් වල තරුණයන්ට පුංචි සිදුවීමක් නිර්මාණාත්මක දෙයක් බවට පත් කිරීමේ හැකියාව තිබුනා ඒ නිසයි..අනික ඒ හැඟීමුත් එක්ක තමයි ගායකයා සින්දුව ගයනා කරන්නෙත්...අපිට ඒවා කාවද්දන්න උත්සහ කරන්නේ නැ...නමුත් ගීතය අහපු ගමන් අපිට auto ම ඒ හැගීම හිතට කා වදිනවා.. දැන් සින්දු කියන එවුන් බලෙන් හැගීම් කා වද්දන්න උත්සහ කරනවා ඒ නිසා තමයි දැන් හැදෙන සින්දු බොහොමයක් අපේ හිතට දැනෙන්නේ නැත්තේ...
[/FONT]
[FONT="]යාලු කම ආදරයකට පෙරලන්න ඉතා ටික වෙලාවකින් සහ ඉතා ලේසියෙන් පුළුවන් එත් ආදරය යාලු කමකට පෙරලගන්න කවදාවත් බෑ... එහෙම කරන්න මේ ලෝකේ කාටවත් බෑ.. එක හින්දා මේක බලන කෙල්ලන්ට කියන්නේ කවදාවත් ආදරය කරන කොල්ලට "අපි යාළුවො වගේ ඉමු" කියලා කියන්න එපා
[/FONT]
[FONT="]
[/FONT]www.youtube.com/watch?v=KJTKiowvmjE