මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි ඇන්දෙ. ඉතින් ඔයාලගෙ අදහසුත් කියන්න. කිසි අවුලක් නෑ ඕනම දෙයක් කියන්න.

නරකයි 