අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,824
    113
    Mother Earth


    මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි ඇන්දෙ. ඉතින් ඔයාලගෙ අදහසුත් කියන්න. කිසි අවුලක් නෑ ඕනම දෙයක් කියන්න.
    Ia6Vfy.jpg
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    ඕක බලන කාලේ මාර ආසයි රොටී කන්න. මුන් නිතරම කනවනේ. පස්සේ දන්නේ මුන් පීසා කාල තියෙන්නේ කියල.
    ආර්ට් එක නියමයි ඈ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,824
    113
    Mother Earth
    උඹලා හැමොම අපිව රවට්ටනවා :( නරකයි :(
    මම කවුරුත් රැවැට්ටුවෙ නෑ.

    ඕක බලන කාලේ මාර ආසයි රොටී කන්න. මුන් නිතරම කනවනේ. පස්සේ දන්නේ මුන් පීසා කාල තියෙන්නේ කියල.
    ආර්ට් එක නියමයි ඈ.
    අඩෝහ් නෝ. :D
    ------ Post added on Jan 2, 2024 at 9:26 PM
     
    • Like
    Reactions: kolavari