අපි රට හැදුවා වගේ ගමත් හදනවා... අග්රාමාත් රට හදලා හොඳේ ගම හදන්නේ.. zmBDjbUd04o
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Nov 27, 2017 #1 අපි රට හැදුවා වගේ ගමත් හදනවා... අග්රාමාත් රට හදලා හොඳේ ගම හදන්නේ..
samsungi7 Well-known member Dec 11, 2013 1,456 123 63 බබාලන්තය Nov 27, 2017 #2 Palayan bn yanna,,Hadanawa nam muiinma gam tika hadanna kiyapan..
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Nov 27, 2017 #4 Pradeshiya sabavatath kelavanna hadanne
Starry Night Well-known member Mar 8, 2017 6,034 6,948 113 Nawala Nov 28, 2017 #6 chaturanga836 said: රට හදලා හොඳේ ගම හදන්නේ.. Click to expand... We are with you , Sir ! Reactions: monson
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Nov 28, 2017 #7 Reactions: gayankuwait
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 28, 2017 #8 අපොයි ග්රාමීය සංවර්ධන බැංකුව
Flyboy Well-known member Oct 15, 2007 4,665 313 83 Colombo Nov 28, 2017 #9 දැන් කොරපු ටික මදැයි... ගිහින් කොල්ලෙක් ගහන් හිටපන් පොන්නය Reactions: Silly point and Lejayange
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Nov 28, 2017 #10 බලන්නකෝ අපේ වික්කාමසිංහ මහත්තය ජාත්යන්තරේ ජය අරගෙන රටත් හදල දැන් ගමත් හදන්න යන ලස්සන.. ඉස්සරහට ගොවියෝ වී ටික විකුනන්න යන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් වල.. ගොවියා රජ උනා.. මේකට තමයි පරාක්රමබාහු යුගය කියන්නේ
බලන්නකෝ අපේ වික්කාමසිංහ මහත්තය ජාත්යන්තරේ ජය අරගෙන රටත් හදල දැන් ගමත් හදන්න යන ලස්සන.. ඉස්සරහට ගොවියෝ වී ටික විකුනන්න යන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් වල.. ගොවියා රජ උනා.. මේකට තමයි පරාක්රමබාහු යුගය කියන්නේ
realpissa Well-known member Jan 12, 2012 1,236 285 83 Nov 28, 2017 #11 A kiyanne Gramiya Banku tikatha mun gema dei vage
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Nov 28, 2017 #12 යකෝ ගම තියෙන්නෙ රටේ නෙවෙයිද එතකොට
charitha.123 Well-known member Apr 26, 2009 2,040 299 83 39 kandy Nov 28, 2017 #13 hasithayad said: යකෝ ගම තියෙන්නෙ රටේ නෙවෙයිද එතකොට Click to expand...
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Oct 4, 2018 #14 ගමටත් බඩුම තමයි!
A AussieKolla Well-known member Oct 27, 2016 767 387 63 Oct 7, 2018 #15 muge podi P line ekak thiyenawa.... muu lollek kiyala hithenne mata witharada...
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Oct 7, 2018 #16 Typing mistake. අපි රට කෑවා වගේ ගමත් කනවා....