මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...
ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..
නිකං නෙවෙයි අපි කෙල හලාගෙන දුවගෙන එන්නේ.![]()

රත්තරං;17636597 said:වාහන සීන් එකක්නම් ජොකා පිටින් හරි බහිනවා ගේමට
ඒත් කෝ මේ ත්රෙඩ් එක දාපු හොන්ඩා ජුලෝලා??
මේ කමෙන්ට් එක දැකපු ගමන් කොහෙ හරි ඉදලා පාත්වෙයි. 
රත්තරං;17636597 said:වාහන සීන් එකක්නම් ජොකා පිටින් හරි බහිනවා ගේමට
ඒත් කෝ මේ ත්රෙඩ් එක දාපු හොන්ඩා ජුලෝලා??

.....

මේක ඇතුළේ මොන දේ දැම්මත් කියවනවා...
ඒක නිසා ඕන එකක් දාන්න... වාහන ගැන මොකක් දැම්මත් දුවං එන සෙට් එකක්ම ඉන්නවනෙ ඉතිං..

elaaa... apith full sup ekaaaa... Matath oyaata sahena udavvak karanna puluwan wei.. racing side eka gana sahena hoyapu saha wahana hadapu (SLN Mazda/Ford laser event ekata) saha issarahata officciallyma racing walata enna inna kenek widiyata.............
eeth ekkama oyage nuulata "KARTING" ganat aniwaa daanna machan.. mama vistara dennam.. ona nam PM ekak danna.. Racing wala patan ganma Karting.....
Jaya wevaaaa machooooooooooo..........!!!!