අපි රේස් පදිමු-S1E2-

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    දැන් උබල මේවා බලල අත්හදා බලන්න ගිහින් වාහනේට කෙලවාගෙන, නැත්තන් කොහේ හරි ගිහින් ඇනගෙන අතපය කඩාගෙන මාව එහෙම හොයන් එන්න එපා . . .
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ""Check Engine Light එකට ටාටා බායි කියන්න වෙනවා""MEKA THERUNE NAHA SAHO ME KIYANNE CHEAK ENGINE LIGHT EKA ON WELAMA TIYANWADA NATTAM ON WENNE NATHUWA YANWADA?
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    FBK254.core_.dom02027.jpg


    danta mehema duwanwa chipped kalama kohoma duwaida sinhalu :D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    patta pata pata yakooooo thred eka eda thota gahanne rep walin
    :lol::lol::lol:

    gahanwa yako standalone ecu ekak mage R1 ekata :shocked:

    http://www.fastbikesmag.com/files/2011/09/FBK254.core_.dom02027.jpg

    Standalone ඔ්නි නෑ බන් . . . Full Exhaust + Power Commander දාලා ටියුන් කරා නම් වැඩිත් එක්ක . . .
    ට්‍රැක් එකේ දුවන එකෙක්ට අැරෙන්න පාරෙ පදින්න මොන Standalone ECUද බන් . . . අනික Stock R1 උනත් රෙඩ් ලයින් කරලා ගියර් ටික දාගන්න පාරක් තියෙනවද ලංකාවේ . . . ලංකාව වටේ ගිහිප් එන්න 1st and 2nd ගියර් දෙක විතරයි ඔ්නි . . .
    අමාරුම නම් ගනින් ප්‍රමුඛගේ වගේ S1000RR එකක්වත් . . . කටුකුරුන්දේ බැක් ස්ට්‍රෙච් එකේ ගියර් 4යි දාන්නේ . . . ලක්ෂ 3කට එහා ස්ලිපර් ක්ලච් එක . . . කාබන් ෆයිබර් වීල්ස් . . .

    උඹේ PM එකට උත්තරයක් දාන්නම් . . .
     
    • Like
    Reactions: allrights

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොලිස් මාමිලා (ලංකාවේ නෙමෙයි හොඳේ ):growl::angry::angry:



    තරහ ගන්න එපා වස්තුවේ . . . මං කිව්වේ කලින්ම ලංකාවේ මාමිලා බුද්ධිමත් කියලා . . . එයලා දන්නවා Standalone ECU කියන්නේ මොනාද, එ්වා දැම්මම වාහනේට හානියක් වෙනවද නැද්ද කියලත් . . . තව Piggyback ecu ක්යන්නේ මොනාද කියලත් දන්නවා . . . එයාලා මාර මීටර් . . . එයාලා දන්නවා අපි දහස් ගණන් දීලා Performance Exhaust දාන්නේ බොරුවට සද්දෙ ගන්න විතරයි කියලත් . . .
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ ත්‍රෙඩ් එක..... +:)

    අපේ රත්නෙ මාමගෙ බස් සෙට් එකට සෙට් කරල දියන් මචෝ:baffled: