අමුල් එයි.. තක්සේරු අරඹයි.. කිරි ගොවිපල 31ක්.. අක්කර 28,000ක්…

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මහින්දයා ලක්ශ 69 හරක් ටික රනිල්ට වික්කා. රනිල් වැඩි හරක් ටික ඉන්දියාවට දෙනවා. හරක් බලාගන්නව කියන එක ලේසි නෑ.
    ඒක පට්ට. රට බේරගන්න නන්දෙයට චන්දෙ දුන්නු 69 ලස්සේ පුන්නක්කු බයියන්නට දැන් ඉන්දියන් පුන්නක්කු කන්න ඇහැකි. රනිල් සෑර් වැඩ්ඩා. එක නෙමෙයි බ්‍රොකර් වැඩේ කරන්නේ අනුරයියද?
     
    • Haha
    Reactions: ruchira55

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113

    ලපයා ඉන්දියාවේ ස්වයංවින්දනය කරනවා ඉන්දියන් කාරයො මෙහෙ වැඩ පටන් අරං 🤣🤣🤣
    ඇයි දැන් ඉන්න ජනාධිපති පොන්නයාට මුකුත් කරන්න බැරිලුද
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඇයි දැන් ඉන්න ජනාධිපති පොන්නයාට මුකුත් කරන්න බැරිලුද
    මේ ආණ්ඩුවෙන් නේ පොන්නයෝ අමුල් එකට Invest කරන්න කිව්වේ🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    මේ ආණ්ඩුවෙන් නේ පොන්නයෝ අමුල් එකට Invest කරන්න කිව්වේ🤣🤣
    තෝ පුකට පැට්‍රල් ගහපු බල්ලා වගේ කෑගහන්නේ මොකද එහෙනං 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    හු හු මෝඩ ජෙප්පෝ අනුරය ඉන්දියාවේ ලණුව කෑවා🤣🤣🤣🤦
    බයියන්ට ඔච්චර රිදෙනවා කියලා දන්නවනං අනුරයා ඉන්දියා යන එකකුත් නෑ..පව් නේ..නත්තල් නේ 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    බයියන්ට ඔච්චර රිදෙනවා කියලා දන්නවනං අනුරයා ඉන්දියා යන එකකුත් නෑ..පව් නේ..නත්තල් නේ 🤭 🤭
    පවු නේද අනුරයා ඉන්දියාවේ ලණු කාලා එහේ කෂ්නික මෝචනය වෙනකොට මෙහෙ Indian කාරයො ගේම ගහලා🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    පවු නේද අනුරයා ඉන්දියාවේ ලණු කාලා එහේ කෂ්නික මෝචනය වෙනකොට මෙහෙ Indian කාරයො ගේම ගහලා🤣🤣
    අමුල් එකෙන් පට්ටි දාන්න ගොන්නු හොයනවලු.. අනුරයත් නැති එකේ උඹත් පරිස්සමින් හිටපන්..උඹත් හොඳ පට්ටි ගොනා නේ.. 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අමුල් එකෙන් පට්ටි දාන්න ගොන්නු හොයනවලු.. අනුරයත් නැති එකේ උඹත් පරිස්සමින් හිටපන්..උඹත් හොඳ පට්ටි ගොනා නේ.. 🤭 🤭
    අනුර දාලා අමුල් එකෙන් මි හරක් පට්ටි ගස්සනවා ඇති ඉන්දියාවේ🤭🤭😛
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    අනුර දාලා අමුල් එකෙන් මි හරක් පට්ටි ගස්සනවා ඇති ඉන්දියාවේ🤭🤭😛
    නැහැ මෙහෙට ඇවිත් තියෙන්නේ බයියෝ ටික එක්ක යන්න ඒ වැඩේට 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    නැහැ මෙහෙට ඇවිත් තියෙන්නේ බයියෝ ටික එක්ක යන්න ඒ වැඩේට 🤭 🤭
    මිහරක් වැඩක් කරොත් ජෙපෝ තමා
    නැති ඡන්දයකට කැන්වසින් කරා මතකද මෝඩ ජෙප්පෝ ටික🤣
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බයියන්ට තරඟකාරී මිලකට කිරිපිටි ගන්න චාන්ස් එකක්
    දැක්ක ගමන් හිතුනේ හිතේ හැටියට කිරි ටිකක් බොන්න පුළුවන් වෙයි කියලා. පස්සේ තමයි උඹ කිව්ව එක දැක්කේ. මේ රටේ competition එක වැඩි වෙන්න වෙන්න මිල වැඩි වෙන එකනේ වෙන්නේ