ගෙදරක සාමාජිකයෝ තරහ වෙලා ඉන්නවා මාස ගණන්
ඒත් ඒ ගෙදරට පිටින් ප්‍රශ්නයක් එද්දී ගෙදර අය එකතු වෙනවා
සිංහල මුස්ලිම් දෙමළ අපිටත් එහෙම වෙන්න කාලයක් එයි
එදාට පරක්කු වෙන්න කලින් දැන්ම අපි අපිව තේරුම් ගමු
මේක ලංකාව. අපි ඉපදුන රට හැදෙන වැඩෙන රට. අපිට හිට්ලර් කරපු දේවල් කරන්න බෑ අපි ශිෂ්ට සම්පන්න මිනිස්සු ඒත් ඒ ශිෂ්ට සම්පන්නකම විනාශයට හේතුවක් වෙන්න කලින් අපි රටක් විදියට හිතමු. ලෝකේ ලොකු ලොකු දේවල් වෙනවා. අපි පොන්නයෝ වගේ මාස් මිඩියා වලින් කියනකල් ඉන්න නිවට කමෙන් මිදෙමු