අපි ලාංකිකයෝ අපිට අපි ආදරේ කරමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ගෙදරක සාමාජිකයෝ තරහ වෙලා ඉන්නවා මාස ගණන්
    ඒත් ඒ ගෙදරට පිටින් ප්‍රශ්නයක් එද්දී ගෙදර අය එකතු වෙනවා
    සිංහල මුස්ලිම් දෙමළ අපිටත් එහෙම වෙන්න කාලයක් එයි
    එදාට පරක්කු වෙන්න කලින් දැන්ම අපි අපිව තේරුම් ගමු

    මේක ලංකාව. අපි ඉපදුන රට හැදෙන වැඩෙන රට. අපිට හිට්ලර් කරපු දේවල් කරන්න බෑ අපි ශිෂ්ට සම්පන්න මිනිස්සු ඒත් ඒ ශිෂ්ට සම්පන්නකම විනාශයට හේතුවක් වෙන්න කලින් අපි රටක් විදියට හිතමු. ලෝකේ ලොකු ලොකු දේවල් වෙනවා. අපි පොන්නයෝ වගේ මාස් මිඩියා වලින් කියනකල් ඉන්න නිවට කමෙන් මිදෙමු 🙏
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් අම්මව ඒ ඉස්පිරිතාලෙම තියන් හිටියෙ ඇයි?

    ශල්ලි නැතුව ඇති නේ

    පණ්ඩිත වාහෙලා කිව්වට ඉන්ශුරන්ස් දාගන්නෙත් නෑ නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,995
    113
    එකමත් එක රටක
    ශල්ලි නැතුව ඇති නේ

    පණ්ඩිත වාහෙලා කිව්වට ඉන්ශුරන්ස් දාගන්නෙත් නෑ නේ
    ඉන්ෂුවරන්ස් දාන උන්ගේ condition හරියටම තේරෙන්න ලෙඩක් හදන්නම ඕනේ .
    එතකන් හිතන් ඉන්නේ ඉන්ෂුවරන්ස් එක නිසා කිසි අවුලක් නෑ කියලා :rofl:
     
    • Haha
    Reactions: gnilukshi

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ශල්ලි නැතුව ඇති නේ

    පණ්ඩිත වාහෙලා කිව්වට ඉන්ශුරන්ස් දාගන්නෙත් නෑ නේ
    Insurance කියන්නෙත් ශල්ලිනෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්සුවරන්ස් දැම්මනම් සල්ලිත් නෑ සනීපත් නෑ

    ඉන්ෂුවරන්ස් දාන උන්ගේ condition හරියටම තේරෙන්න ලෙඩක් හදන්නම ඕනේ .
    එතකන් හිතන් ඉන්නේ ඉන්ෂුවරන්ස් එක නිසා කිසි අවුලක් නෑ කියලා :rofl:

    Insurance කියන්නෙත් ශල්ලිනෙ


    ඒකත් ඇත්ත
    මේක හරියන්නේ නෑ බන්
    ඇමරිකාවෙ ක්‍රමේට තුවක්කුවක් අරන් ගිහින් සේරටම වෙඩි තියලා දාන්න ඕන