අපි ලෝකෙන්ම 2 වෙලා...😇

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    AL results vs Tuition fight wage da😂

    ඇත්තටම මේ රෑන්ක් දාන ඔක්කොම දක්ශයොද?

    නිකන් Girawa දාල උත්තර කියනව හා සමාන වැඩක් සමහරවිට වෙන්නෙ.මොකද එක සල්ලිතියෙන ලමයෙක් එක විෂයකට ලන්කාවෙ ඉන්න ඉහලම ටියුශන් ගුරුවරු 3ක් 4ක් ගාවට යනවා.ගුරුවරුත් ප්‍රශ්නයි උත්තරයි පාස්පේපස් ඇනල්ය්සිස් කරල හදල කීපපාරක් ලියවල කටපාඩම් කරවනවා.ඉතින් එකම එකට පන්ති කීපෙකට දාගිහින් ගිරව දාන එක ලොකූම දක්ශකමක් නෙවෙ. සමහරවිට ඉස්කෝලෙ විතරක් ගිහින් පාස්පේප හොයල කට්ට කාල සෙල්ෆ් ට්‍රයින්ග් කරපු දුප්පත් කොල්ලෙක් කෙල්ලෙක් ඇත්තටම පට්ට මීටර් වෙන්න පුලුවන්. අර සල්ලි මිටි එක්ක ටියුශන් රැල්ල එක්ක ‍යන සෙට් එක තමයි සමාජ මාධ්යෙ රිසල් ශිට් දාගෙන පොශ් වෙන්න රගන්නෙ.ලන්කාවෙ කොතනත් වෙනදේ තමයි මේකෙත් වෙන්නෙ.සල්ලි-ටියුශන් රජවරු එක්ක ඉන්න අය තමයි මතුවෙලා පේන්නෙ.

    එකම ලමයගෙ රිසල්ට් ශිට් එක එකම විෂයකට ටියුශන් ගුරුවරු හතර පස් දෙනෙක් ශෙයා කරකර,ලමය තමන්ටයි ඉස්සෙල්ලම රිසල්ට් කියන්න කෝල්කරේ කියන්න පෝන් කෝල් ස්ක්‍රින්ශොට් ශෙයා කරකර මරා ගන්නකොට මොනා උනත් ඒ ටියුශන් ගිය ලමයටත් ලැජ්ජාවක් වෙනවනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ඕකනම් එක වෙන එක හොදයි දුපතෙ ඉඩ නෑ . මහල් නිවාස හදන්න ඕනේ
    සෝවියට් පන්නයට ගෙවල් හදලා දුන්න නම් ඇති ලංකාවේ උන්ට ඔය වැඩ කෑලී ඕනේ නෑ
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    ගෙවල් කුළී වැඩිම දෙවෙනි රට කියලා නේත මේ කියන්නෙ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    ගෙවල් කුළී වැඩිම දෙවෙනි රට කියලා නේත මේ කියන්නෙ..

    ගෙයක් හදන්න ගියත් වැඩිම වියදමක් යන රට ලංකාව වෙන්න අැති නේ..බාස්ලම කොච්චර මඩි ගහගන්නවද..😐
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා ආව විතරයි එකපාරම ගෙවල් මිල දරාගන්න බැරි රටක් වෙලා. මීට කලින් කවදාවත් එහෙම වෙලා තිබුණද

    මේක කරගන්නද අපි චන්දෙ දුන්නෙ 🤌🏼