අපි වගේ කරුමක්කාරයො ටිකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපි වගේ කරුමක්කාරයො ටිකක්

ඔබාම ඉන්නකං අපේ රටේ හිටියෙ ඔබාමගෙ මතේට ප්‍රතිවිරුද්ධ මතේ දරණ පාලකයෙක් අපි ඒ මනුස්සයව ගෙදර ඇරල ඔබාමල ක්ලින්ටන්ලගෙ මතේ දරණ පාලකයෙක් පත් කරගත්ත විතරයි ඇමරිකාව මහින්ද රාජපක්ශගෙ මතේ දරණ පාලකයෙක් පත් කරගත්ත :sorry: :sorry:

ඇයි බං අපිට මෙහෙම වෙන්නෙ :( :(

රනිල්ව ගෙදර යවල වෙන කාව හරි පත් කරගත්ත ගමං ඇමරිකාව ආයෙත් වෙන කාව හරි පත්කරගනියි :confused: :confused:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දවහ් එල්ලන්නහ් ඔනි ... :yes: